Репост из: Anuradha Perera 2022 Main Revision Channel
🟥2022 Al අපේ පන්තියේ PAPER, MAIN ,RAPID ,FAST TRACK ,TEATIME මොකක්හරි පන්තියක ඉගෙනගත්ත ලමයි පහත RESULT SHEET එක පුරවමු.
🟥🟥🟥FORM : https://forms.gle/2GTdXRSaep1tugi28
🔴 2022 ලමයි වෙනුවෙන් මේ වෙලාවේ කරලා දෙන්න පුලුවන් අන්තිමම වැදගත්ම දේවල් විදිහට මම මේ දේවල් ඔයාලට කරලා දෙනවා
🔴ඊලග සතියේ පැවැත්වෙන AWARD CEREMONY එකෙන් Engineering Select වුන ලමයින්ට ENGINEERING CAL එක (රු 13,000ක) සහ Medicine Select වුන ලමයින්ට පලමු අවුරුද්දට අදාල පොත් ( රැ 15,000ක වගේ) මම ගානේ ලබාදෙන්න තීරණය කලා.
🔴ඊලග අධියරේ ප්රතිඵල තියෙන ලමයි වෙනුවන් ඉදිරියේ තෝරාගත යුතු COURSES සහ ඒ ඒ DEGREE වල JOB MARKET එක ගැන කියලා දෙන්න ZOOM MEETING එකක් ලගදීම ගන්නවා.
🔴මොරටුව ARCHI / FD යන්න බලාපොරොත්තු වෙන ලමයින්ට ඒකේ EXAM PROCESS එක ගැන සහ විවිධ APPLITUTE ගැනත් ඒකෙදි කියලා දෙනවා.
🔴සාමාන්යෙන් ENG /MED Select වුනාම ගොඩක් ලමයි Pre Medicine / Pre Engineering Class යනවා. මේ දවස් වල ඒ CLASS වල FEES එක ලමයෙක්ට රුපියල් 5000-10000 නිසා මේ CLASS දෙක මම ගානේ ගුරුවරු දාලා නොමිලේ කරලා දෙන්න තීරණය කලා.
RESULT FORM එකට නිවැරදිව DETAILS දෙන්න
https://forms.gle/2GTdXRSaep1tugi28
FORM එක සැප් 06ට කලින් Submit කරන්න.
අනුරාධ සර්