🎉 ජීවිතයට PHYSICS | CREATIVE STAGE 📣
🔴 ලමායි....
🔹මේ වන විට අපේ විනිසුරු මණ්ඩලය විසින් ජයග්රාහකයින් තෝරාපත්කර ගැනීම ආරම්භ කරලයි තියෙන්නේ...
🔹මේ group එකෙත් ඇති මේ වෙද්දි අපි ජයග්රාහකයින් වෙනුවෙන් හදලා තියෙන WhatsApp groups වලට add වුන අය.
🔴 තවම තෝරාගැනීම් අවසන් වෙලා නැහැ... විශේෂයෙන්ම ගායන හා නර්තන අංශ වල පිරිස අධික නිසා තවම තෝරාගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින්නේ..
🔴 තව නොබෝ දිනකින් ( සති දෙක තුනක් ඇතුලත ම) CREATIVE STAGE අපේ පලවෙනි song එක release කරන්නත් අපි සූදානම් වෙනවා..
තවම කාලය තියෙනවා ඔයාලට vote කරන්න..
➡️තවම ඔයාලාගෙ vote එක දුන්නෙ නැතිනම් මේ link එකෙන් ගිහින් ඔයාගෙ වටිනා vote එක ලබා දෙන්න..
https://t.me/creativestageAP/343
🔹ඉතින් එහෙනම් ජයග්රාහකයින් සමගින් ඉක්මනින්ම හමුවෙමු..
❤️❤️❤️❤️❤️❤️❤️