⭐️ නොවැම්බරයේ 2024ට නොමිලේම මෙච්චර වැඩ ගොඩක්?
ඔයාලගේ වැඩ ටික දැන් ඉතින් අපි ඉවරයි කියන්න ඔයාලා දන්නවනේ.ඒත් විභාගේ දක්වාම අපි ඔයාලව අතාරින්නේ නෑ.දැන් හැබැයි මම වැඩ කරලා හරියන්නෑ.ඔයාලා තමයි දැන් ගොඩක් වැඩ කරන්න ඕන.
තව ඉතින් නොවැ. මාසයේ වැඩ ගොඩක් තියෙනවා.ඒ වැඩ ගොඩම ඔයාලටත් අමාරු නිසා Freeම කරලා දෙන්න තීරණය කලා.
---------------------------
NOVEMBER වැඩපිළිවෙල,
🙁 Essay Guessings Class
දවස් 08ට..Essay 80 ක්...ලකුණු 30ක්⚡️
1 ) නොවැ.04 | යාන්ත්‍ර විද්‍යාව
2 ) නොවැ.05 | ක්ෂේත්‍ර
3 ) නොවැ.06 | විකිරණ
4 ) නොවැ.07 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව
5 ) නොවැ.11 | තාපය
6 ) නොවැ.12 | ධාරා විද්‍යුතය
7 ) නොවැ.13 | පදාර්ථයේ ගුණ
8 ) නොවැ.14 | දෝලන හා තරංග/අලෝකය
☹️ Mission A+
MCQ Points - Topic 09ක්...⚡️
චුම්භක ක්ෂේත්‍ර - Magnetic Fields
1 ) බයෝ සාවාට් නියමය සහ එහි භාවිත
2 ) චුම්භක ක්ෂේත්රයක ප්‍රතිදාන සන්නායකයක් මත බලය සහ ව්‍යාවර්තය
3 ) ආරෝපණයක් මත බලය
4 ) විද්‍යුත් චුම්භක ප්‍රේරණය
පදාර්ථයේ ගුණ - Properties of Matter
5 ) දුස්ස්‍රාවීතාව
6 ) ප්‍රත්‍යාස්ථතාව
පදාර්ථ හා විකිරණ - Matter & Radiations
7 ) ප්‍රකාශ විද්‍යුත් ආචරණය හා X කිරණ
8 ) විකිරණශීලීතාව/න්‍යෂ්ටික ප්‍රතික්‍රියා,විකිරණයේ සෞඛ්‍ය අවදානම
ඉලෙක්ට්‍රොනික විද්‍යාව - Electronics
9 ) ට්‍රාන්සිස්ටර
😣 Guessing Paper Class
Full Papers 03ක්..⚡️
අතිශය තීරණාත්මක 2024 අවසන් Full Papers 03 ලියවීම...
😖 Evening Boosters...🚀
තවත් EB දින 13ක්....
දිනපතා සාකච්ඡා වන Special MCQ වැඩපිළිවෙල.. ⚡️
😖 Practical Days
විෂය නිර්දේශයේ සියලුම Practicals නැවත සාකච්ඡාව.🖤YouTube ඔස්සේ..⚡️
---------------------------
මෙච්චර වැඩගොඩක් කරන්නේ ඔයාලගේ මුදල් ගන්න නෙවෙයි.මේ හැම දෙයක්ම අවසන් මාසයේ සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලා වෙනුවෙන් කරන්නේ.හැමෝම උපරිම ප්‍රයෝජනය ගන්න මේකෙන්.හැබැයි Paper Class එකේ විතරක් ආයතන සහ Paper Marking වලට පමණක් සුලු මුදලක් අයකරන්න වෙනවා.
ඉතින් හැමෝම හොඳට වැඩ කරන්න.
ඔයාලගේ යාළුවන්ටත් දැනුම් දෙන්න.Free නිසා එයාලටත් ගොඩක් උදව් වෙයි...👍
ඉදිරි සියලු දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න
✈️https://t.me/DU2024RE
🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

අවසන් මාසේ වැඩ ගොඩායි....
ඉදිරි සියලු දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න
✈️https://t.me/DU2024RE
🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟