Фильтр публикаций


🔴Generation talent show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක ළමයි. ඒක හැමෝටම මතක හිටින විදිහකට කරන්න නම් එක එක වැඩ වලට අපිට ගන්න පුළුවන් හැම උදව්වම අපි එකතු කරගන්න ඕන. මේ form එක තියෙන්නේ ඒකට. ඔයාලට මේ වැඩේට උදව් වෙන්න පුළුවන් වෙයි කියලා විදි තියෙනවා නම් මේ හරහා අපිට එවන්න. මොන වගේ දේවල් ද කියලා අදහසක් ගන්න උදාහරණ කීපයකුත් form එකේ දාලා තියෙනවා.

🖥https://forms.gle/bP4Ub9yrq3Mkc1sq7

Generation'24 | Talents by ECHEM


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


♻️Generation'24 | Talent Show

Talent show එකට එකතු කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන සියළුම අදහස් පහළ form එකෙන් අපිට එවන්න. ඒක theme එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, අලුතින් කරන්න item එකක් ගැන අදහසක් වෙන්න පුළුවන්, වෙන අමුතුම විදිහේ දෙයක් වෙන්න පුළුවන්. පහළ form එකෙන් අපිට ඒ ගැන කියන්න.

https://forms.gle/9jd2ZeKijRsD6BYx9


🎭ගිය අවුරුද්දේ talent show එකේ drama එක අද හවස 6.30ට youtube එකෙන් බලන්න පුළුවන් ළමයි.
Link එක පහළින්,
🖥https://youtu.be/ER0fgLHlyko?si=ctQC4NhDRQYQFkqQ

මේ 2023 batch එකේ ළමයින්ගේ වැඩේ. 2024 ළමයින්ගේ වැඩේ කොහොම වෙයි ද බලමු.

Generation'24 | Talents by ECHEM


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


Echem Voices🔥

🔴Talents By ECHEM වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..

1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න.
@Echemvocals

2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), ආසන්නතම නගරය, Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

3️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.

4⃣ සියළුම ගායනා ජනවාරි 23 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.

#6th_Batch
#Generation'24
#Talents_By_ECHEM

❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️


🔻Generation '24 🔥

එහෙනම් ළමයි ලෑස්ති වෙන්න...

හෙට ඉඳල අපි Talents එකතු කරන වැඩේ පටන් ගන්නවා..

🔴Singing
🔴Dancing
🔴Drama
🔴Announcing
🔴Painting
🔴Other Talents

කියන අංශ වලින් අපි දක්ශයින්ට අවස්ථාව සලසා දෙන්න අදහස් කරන් තියෙනවා.

ඒ ඒ අංශ සම්බන්ධව කොහොමද අපිට Talents එවන්න ඕනේ කියන දැනුවත් කිරීම් හෙට ඉඳල ඔයාලට ලැබේවි.

එහෙනම් ලෑස්ති වෙන්න අවුරුද්දේ විස්මිතම ප්‍රාසාංගික අත්දැකීමට 🔥

-Team ECHEM-

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🔔2024 batch එකේ talent show වැඩ අද ඉඳන් පටන්ගන්නවා ළමයි. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ talent show එකේ after movie එකේ පොඩි කොටසක්. සම්පූර්ණ එක පහළ link එකෙන් බලන්න පුළුවන්.
🖥https://youtu.be/aiIXExWss70?si=eIbuGpmaSnlt5XwL

මේ video එකේ තියෙනවා පොඩි පසුබිම් කතාවක්. මේකත් ගිය අවුරුද්දේ පන්ති ආව අපේ ළමයෙක් කරපු වැඩක්. එයාම හිතලා තව යාළුවෝ දෙන්නෙක් එක්ක සෑහෙන මහන්සි වෙලා හදපු, මේ වයසට හිතන්න බැරි තරම් talented වැඩක්. බලන්නම ඕන වැඩක්. මේ video footages පවා ඒ ළමයි phones වලින් record කරපුවා.

මේ අපි භෞතිකව කරපු දෙවනි talent show එක. ඉස්සරහට එන්න තියෙන්නේ තුන්වෙනි එක. දැනට කොහේවත් දැකලා නැති වැඩ ටිකක් මේ අවුරුද්දේ බලාගන්න පුළුවන්. එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයක් කරන ලොකුම artistic වැඩේ.

Generation'24 | Talents by ECHEM


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Chat එකට revision එකේ group එක පාවිච්චි කරමු.
https://t.me/echem24R




🔴GENERATION'24 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.

පහළ Link එකෙන් Zoom එකට Join වෙන්න.

https://zoom.us/j/95881818310?pwd=Rc5ivdCAwprjahr8DsbB9yRMtuavWX.1

Generation'24 | Talents by ECHEM


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔴GENERATION'24 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.

වැඩේ ගැන කතා කරන්න අද හවස 7ට zoom meeting එකකට හැමෝම එමු. Links මේ channel එකට දානවා.

Generation'24 | Talents by ECHEM


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


❗️අද හවස 7.00ට LIVE ළමයි

2025 Online Revision ආරම්භය

සහභාගීවීම නොමිලේ

📽️Zoom Link: https://zoom.us/j/97558232625
❤️YouTube Link : https://www.youtube.com/live/Tb9KPLC2aXc?si=VB3oEg1Q9mE674ds

Telegram channel
https://t.me/echem25R

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය නිබන්ධන
🧾https://t.me/echem25R/68

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


2025 Grand Revision ගම්පහත් වැඩ පටන්ගත්තා ළමයි🔥

පුරුදු විදිහට ම ගම්පහත් එක. තරඟයකට කියලා අහලකටවත් එන්න කවුරුත් නැති නිසා ඉන් එහා අටුවා ටීකා ඕන නෑ.

❗️Online සිසුන් සඳහා පන්ති ආරම්භය අද සවස 7 සිට zoom සහ youtube ඔස්සේ සිදුවේ. Links පහත telegram channel එක හරහා. පළමු දිනය මඟහැරුණු භෞතික පන්ති වල සිසුන් ද සහභාගී වන්න.
https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


2025 Revision නුගේගොඩත් වැඩ පටන්ගත්තා ළමයි.🔥

පන්තියක් පටන්ගන්න දවසක රොටරි එකේ වල hall එක මදි වුණ පළවෙනි වතාව මේක. තරඟයකට කියලා අහලකටවත් එන්න කවුරුත් නැති නිසා ඉන් එහා අටුවා ටීකා ඕන නෑ.

අපි ගැන තියෙන මේ විශ්වාසයට ස්තුතියි. ඒ විශ්වාසය විභාගය ඉවර වෙන දවස වෙනකන් ඉර හඳ වගේ රකිනවා කියන එකට අපි සහතික වෙනවා.

හෙට (ජන.7) උදේ ගම්පහ සිසුන්ට සහ හවස online සිසුන්ට පන්ති ආරම්භය සිදුවේ.

මේ කිසිම දෙයක් වුණේ කිසිම විශේෂ ප්‍රචාරණ මාධ්‍ය කිසිවක් නැතිව, ළමයෙක් තව ළමයෙකුට recommend කරලා. ඒ පණිවිඩය අරගෙන ගිය අපේ ළමයි හැමෝටමත් ස්තුතියි❤️


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🌟2024 talent show එකට වැඩ පටන්ගන්න කිට්ටු වෙන කාලේ, 2023 talent show එකේ after movie එක අද හෙටම publish කරන්න අපි හිතුවා. මේ තියෙන්නේ after movie එකට කලින් දාන පොඩි trailer එකක්. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයකින් කරන ලොකුම artistic event එක.

🖥Youtube link: https://youtu.be/6qIDUFGnHh8

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


🔔Instructing සඳහා apply කිරීම සම්බන්ධව


🔻Team ECHEM '25 ❗️

🔴2025 අවුරුද්දේ Team ECHEM සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා.

මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න.

🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym

අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න

📝https://forms.gle/K4DXUWwqf2VySDnQ9

ඉදිරි දවස් 10 ඇතුලේ මේ පහල තියෙන form එක fill කරන්න. තමන්ගේ CV එක මේ Form එකට Submit කරන්න.

📝https://forms.gle/Bg8Zq1WveWPxmfuE8

අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහල Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූළික තොරතුරු ඇතුලත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.


📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️


🔴මේක ජීවිතේ වෙනස් කරන meeting එකක්. 7.55 වගේ වෙනකොට හැමෝම join වෙමු.

2025 SPECIAL MEETING 🔥

💙 Zoom link :
https://zoom.us/j/93565199330

🖥Youtube Link -
https://www.youtube.com/live/FBrT6wDMNr4?si=5B7oIL0cdWxJNxV2

2025 කරනවා නම් හරියට කරමු💪

❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


මේ post එක මම ඊයේ දාපු post එකකට වැටිලා තිබුණ comment එකක් ගැන. මේක අලුත් අවුරුද්දක් පටන්ගන්නකොට මට කියන්න වටිනවම කියලා හිතෙන කතාව.

▪️ඊයේ post එක: https://t.me/Amila_Dasanayake/s/85

පළවෙනි වතාවේ A/L වැඩ ටික හරියට නොකර ඒ පසුතැවීමත් එක්ක දෙවනි පාරක ආයේ පන්ති යනකොට මේ වගේ කවියක් දැක්කම ඒ තමන්ගේම කතාව කියලා photo එකක් ගහගන්න මනුස්සයා ඊට අවුරුදු 10කට වගේ පස්සේ අද වෙනකොට කවුද කියලා කියන්නම්.

✔️පළවෙනි වතාවේ වුණ වැරදි හදාගෙන 2014 ආයේ A/L කරනවා. කොළඹ medical faculty එකට select වෙන්නම.

✔️අවුරුදු 3කට වගේ කලින් degree එක complete කරලා doctor කෙනෙක් වෙනවා.

✔️පොඩි කාලේ ඉඳන් engineer කෙනෙක් තිබුණ ආසාවකට University Of Buckingham වල Data science degree එකක් කරනවා. මිනිස්සු පිස්සුද කියලා අහනවා.

✔️මේ අවුරුද්දේ ඒ degree එක complete කරනවා. නිකන් නෙවෙයි, batch top විදිහට.

✔️අද වෙනකොට medicine and engineering double degree holder කෙනෙක්

අන්තිමට මුලදි වැරදුණු ඒ මනුස්සයා ඒක හරිගස්සගත්තේ වැරදුණේ නැති මිනිස්සුන්ට සෑහෙන එහා ගිහින්.
එහෙම තමයි, මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනක හරියනවා, එතනින් පස්සේ දිගටම හරියනවා. වැරදුණත්, හරිගස්සගන්න ඒ මිනිස්සු දන්නවා.

මොකද, සමහර මිනිස්සුන්ගේ හැංගිලා තියෙන යක්කු එළියට එන්න හොඳවයින් කෙල වෙන්නම ඕන.

අපි හැමෝටම මෙහෙම වැරදුන තැන් තියෙනවා. මේ අලුත් අවුරුද්ද ඒවා කනපිට හරවන අවුරුද්දක් කරගමු.

අපේ ළමයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

4.6k 0 14 6 239

🔴හෙට රාත්‍රී 8ට...

1️⃣
ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි.
ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනවද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.

2️⃣ 2025 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන කතා කරමු.

3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.

4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.

5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.

6️⃣ දැනට F 3ka මට්ටමක හිටියත් මාස 9ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.

මේ සියල්ල සහ 2025 නව Revision සැලැස්ම හෙට රාත්‍රී 8ට කතා කරමු.

2025 Revision ආරම්භයට පෙර✍️

🔍දිනය සහ වේලාව:
ජනවාරි 01 රාත්‍රී 8.00 සිට
Zoom සහ Youtube ඔස්සේ
LIVE Only❗️ සියළු සිසුන් අනිවාර්‍යයෙන්ම live සම්බන්ධ වන්න.

Links පහත telegram channel එක හරහා:
❤️ https://t.me/echem25R

2025 කරනවා නම් හරියට කරමු💪

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


වැරදුණ තැන් හදාගෙන පටන්ගත්ත වැඩේ හරියට ඉවර කරමු✔️

THE GRAND REVISION'25 ආරම්භය
🔥

පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.


Telegram: https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

Показано 20 последних публикаций.