Airdrop ගැන නොවුණත් අවධානය යොමුකළ යුතු දෙයක් නිසා තේරෙන සිංහලෙන් මෙහෙම කියන්නම්...
මේ වෙද්දී DeepSeek Chat Bot එක මඟින් Open AI වල Chat GPT එකට දැනෙන්න පහරක් චීනයෙන් එල්ල කරලා තියෙනවා...
Deepseek නිසා trumpට වඩා ලොකු බලපෑමක් Crypto Market එකට වෙන්න ඉඩ තියෙනවා....
ඒ නිසා ඔයාලත් පුලුවන් තරම් මේක ගැන අවධානයෙන් ඉන්න! මේ වෙද්දි Nvidia Company එකට 20%ක විතර ලොකු Share Price drop එකක් වෙලා තියෙන්නේ....
US වල Share Market එකත් මේක නිසා දැනෙන්න හෙල්ලිලා ගිහින් කියලයි ආරංචි වුණේ...
ඒත් එක්කම BTC Price එක මෙහෙම අඩු වෙන්නත් මේක හේතුවක් කියලා අහන්න දකින්න ලැබුණා... ලොකු අයියා පොඩ්ඩක් ඇල වුණාම පොඩි මල්ලිලා හාන්සි නිසයි මෙහෙම කියන්නේ...
අපි ඉන්නෙ Ai Revolution එකක මැද භාගයේ වගේම බොහොම ලොකු වෙනස් කම් තාක්ෂණික ලෝකයේ සිද්ද වෙන කාලයක! ඒ නිසා අපි මේ දේවල් එක්ක හරියට Update නොවුණොත් බොහොම ඉක්මනින් අපිව Outdated වෙලා මේ Fields වලින් එලියට විසි වෙලා යනවා!!!
තමන්ට පුලුවන් උපරිමෙන් මේවා ගැන හොයන්න!!! අපි නොදන්න දෙයක්, මග හැරුණු දෙයක් ඔයාලට අහුවුණොත් අපිටත් කියන්න!
~Vicky