සංවෘත පෘෂ්ඨයකට ඇතුල් වන විද්‍යුත් කේෂ්ත්‍ර බල රේඛා සංඛ්‍යාව( විද්‍යුත් ස්‍රාවය) එයින් පිටවන සංඛ්‍යාවට වඩා වැඩි නම්,
Опрос
- සංවෘත පෘෂ්ඨය තුළ කිසිම ආරෝපණයක් තිබිය නොහැක.
- සංවෘත පෘෂ්ඨය තුල සමාන ධන ඍණ අරෝපණය සංඛ්‍යාවක් තිබිය හැක.
- සංවෘත පෘෂ්ඨය තුල ධන ආරෝපණ ප්‍රමාණයට වඩා ඍණ ආරෝපණ සංඛ්‍යාවක් තිබිය හැකිය.
- සංවෘත පෘෂ්ඨය තුල තිබිය හැක්කේ ධන ආරෝපණ පමණයි.
- සංවෘත පෘෂ්ඨය තුල තිබිය හැක්කේ ඍණ ආරෝපණ පමණයි.