✅දවසේ පැනය : 176
Date| 01 th of October 2021
නිව්ටන් නියම- යන්ත්‍ර විද්‍යාව
👉විවරණය
👉කඹයේ රේඛිය ඝනත්වය m යැයි ගනිමු.
👉කඹයේ එක් පැත්තක් X දුරක් පහලට ඇද්ද විට කප්පිය වට 2X දුරක් කඹය පහලට ඇදෙනවා.
👉මේ නිසා අවසානයේ කඹය අතහරින මොහොතේ , 2X ප්‍රමාණයක් ආරම්භක පිහිටිමේ සිට කඹය පහලට පැමිණ ඇත.
👉එම පහලට පැමිණි කඹ කොටසේ බර තමයි , කඹය පහලට ඒමට බාහිර අසමතුලිත බලය සපයන්නේ
සම්පූර්ණ කඹයට ,
F = ma
2Xmg = Lma
a =2xg/L
පිලිතුර 5
@simplemcqbook - Mcq Trainer