සමාන්තර දිගු කම්බි දෙකක් එකම දිශාවට i₁ හා i₂ ධාරා ගෙන විට කම්බි අතර හරි මැද ලක්ෂ්‍යයක ස්‍රාව ඝනත්වය 10 μT වේ. දැන් I₂ දිශාව ප්‍රතිවිරුද්ධ කල විට මුල් ලක්ෂ්‍යයේ ස්‍රාව ඝනත්වය 30 μT විය. i₁/i₂ හි අගය වන්නේ,
Опрос
- 2
- 3
- 4
- 5
- 6