25 Revision NOTES | AP


Kanal geosi va tili: Hindiston, Inglizcha
Toifa: Ta’lim


2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Inglizcha
Statistika
Postlar filtri


2027 THEORY - PHYSICS | ANURADHA PERERA dan repost
💎හෙට තමයි දවස :

2027 THEORY නව පන්ති ආරම්භය
( ගම්පහ).

යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා.

හෙට සම්පූර්ණෙන්ම නොමිලේ
🔤🔤🔤🔤


🔹නව ඉන්දීප ගම්පහ භෞතිකව

📍Location :-  https://maps.app.goo.gl/c2tjP9quxc8L1Rh4A

▫️හෙට මාර්තු 30 ඉරිදා පෙ.ව.8.00-11.00

✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

✅ Telegram Channel : t.me/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.me/aphotline

☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා dan repost
🔴හෙට 🔴
යාලුවන්ට දැනුවත් කරන්න

ඉරිදා 2025 Theory | Revision සියලු සිසුන්‍ට,

🔥තාපමිතිය මුල සිට ඇරඹේ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️

▶️මේ ඉරිදා  මාර්තු 30 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE


✅telegram : T.me/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


5_6285017380166833598.pdf
847.7Kb
5_6285017380166833597.pdf
1.0Mb
MAIN PAPER 05 ST & ESSAY SINHALA MEDIUM MARKING

  📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.


Bramana Chalithaya Answers.pdf
6.0Mb
🔹 භ්‍රමණ චලිතය  - tute marking 1


2027 THEORY - PHYSICS | ANURADHA PERERA dan repost
🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය.

පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය.

✅මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.

✅එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි.

🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ

▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) -Highest Z Score පසිදු ගිහාන්)
▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත)
▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා)
▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ)
▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය)
▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක )


🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

😀 පලමු දින නොමිලේ..  🔤🔤🔤🔤

👨‍💻  නව ඉන්දීප ගම්පහ
🗓  මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00

👨‍💻  රොටරි නුගේගොඩ
🗓  මාර්තු 31 සදුදා ප.ව  3.00 - 6.00

👨‍💻  ලංකාවටම Online Live
🗓  අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30
🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්.

https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R


✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

✅ Telegram Channel : t.me/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.me/aphotline
e
☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Season 1 Paper 5 MCQ marking final.pdf
1.8Mb
🎯MAIN PAPER 05 MCQ REVIEW
🔹SINHALA MEDIUM🔹

  📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.


Kaarya, Shakthiya, Kshamathawa (1).pdf
5.4Mb
🔹 කාර්‍යය ශක්තිය හා ක්ෂමතාවය - tute marking


Technical | AP 23 TEAM dan repost
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.

තරග කාණ්ඩ 👑
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය
👤 හොදම නර්තනය
👤 හොදම ගායනය
👤 හොදම වාදනය
👤 හොදම චිත්‍ර නිර්මාණය
👤 හොදම වීඩියෝ නිර්මාණය
👤 හොදම ග්‍රැෆික් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි.

තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
🧾 CLICK HERE TO DOWNLOAD
ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ජයග්‍රහණය
✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය
✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.

🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග


සංවිධානය සහ අධීක්ෂණය :
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®


Thaapa gathi widyawa.pdf
3.4Mb
🔹 තාපය - tute marking ( ගති විද්‍යාව )


2025 - Season 1 model paper 4 mcq reviews (English medium).pdf
6.6Mb
😄MAIN PAPER 04 MCQ REVIEW ENGLISH MEDIUM

📌If there is a problem
Contact
@navi_dii


S1P4 str essay marking .pdf
2.0Mb
2025 Season 1 paper 4 essay.pdf
5.8Mb
MAIN PAPER 04 ST & ESSAY SINHALA MEDIUM MARKING

  📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.


Guruthwa kendraya.pdf
2.9Mb
💎 ගුරුත්ව කේන්ද්‍රය

⚡️ tute marking ⚡️


Thaapa gathi widyawa.pdf
3.4Mb
✔️තාප ගති විද්‍යාව

✏️Tute Marking


S1P4 MCQ marking (1).pdf
6.8Mb
🎯MAIN PAPER 04 MCQ REVIEW
🔹SINHALA MEDIUM🔹

  📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.


Bala samathulithathawa.pdf
7.1Mb
බල සමතුලිතතාවය 
💘tute marking💘


Friction (1).pdf
1.8Mb
💎 ඝර්ෂණය

⚡️ tute marking ⚡️


gamyatha sansthithiya.pdf
2.3Mb
🟣 ගම්‍යතා සංස්ථිතිය

💘 tute marking 💘


tapaya wayu niyama marking .pdf
4.3Mb
🔹 තාපය tute marking - චාලක අණුකවාදය 🫧




2025 Season 1 model paper 3 mcq reviews (English medium).pdf
5.8Mb
😄MAIN PAPER 03 MCQ REVIEW ENGLISH MEDIUM

📌If there is a problem
Contact
@navi_dii

20 ta oxirgi post ko‘rsatilgan.