ආදරෙයි කිය කියා අපි මේ කරන්නේ ආදරේ ද...? 🙂🫀
ආදරේ ට ආදරේ කරන්න පුළුවන් ද
මොන ප්රශ්නේ ආවත් ළගින් ඉන්නවා ද
කවුරු කෝම ජීවිතේ ට ආවත් මම නේද ඉන්නේ උඩින්ම
මේ ඔයා මට ගොඩක් ආදරෙයි නේද
ඇයි ඊයේ මැසේජ් නොකලේ
මහ රෑ කවුද ඔනලයින් ඉදියේ
අහ් ඒ අදුරන කෙනෙක් ද හ්ම් හ්ම්ම්
මට මේ කරන්නේ බොරුවක් නෙවෙයි ද
අහන්න කණ්ථක ඔය කරා වගේ හැමෝම ආදරේ වෙනුවෙන් පපුව පලාගෙන මැරුනද.....?🙂🌻
සචිනි රත්නායක ....✍️🍭🌻