අවුරුදු 16 පුතෙක් තාත්තගෙන් මෙහම ඇහුව..
මගේ 18 වෙනි උපන්දිනේට මොනවාද දෙන්නෙ. ඒක එතකොට බලමුකෝ තාත්තා එලෙසෙ පිළිතුරු දුන්නා.
පුතාගේ 18 වෙනි උපන්දිනේට ටික දවසකට කලින් ඔහු රිය අනතුරකට පත් වුනා. පුතාගෙ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා.
පුතාව බේරාගැනීමට සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසුව. සැත්කම සාර්ථක වී පුතා යලි නිවසට පැමිණියා.
නමුත් ඒ වන ව්ට පුතාගෙ 18 වෙන උපන්දිනය පහු වෙලා තිබුණේ,
තාත්තා පුතාට ලියපු ලියුමක් පුතාගෙ කාමරෙ මේසෙ උඩ තිබුනා.
ඒ තමා තාත්තා 🌻
-🥺❤️🩹-

පුතා මේ ලියුවම කියවනවා නම් සැත්කම සාර්ථකයි, ඔයාගෙ උපන්දිනේට දෙන්න තිබුනේ මගේ හදවත විතරයි, ඉතුරු ජීවිත කාලෙම සතුටින් ඉන්න..!!
ඒ තමා තාත්තා 🌻
-🥺❤️🩹-