මගේ ඇස් පියෙනතුරා❤️
18 බෝනස් කොටස මම එහෙම කිව්වේ සෙනුරි අවුස්සලා තියන්න ඉසුරුට අයුලිට ළං නොවෙන. ඉසුරුත් ගියා යන්න අර තුන් දෙනාටම එකතු වෙන්න... මම නම් කියන්නේ සෙනුරි අයියාව ඒ පිස්සු කෙල්ලගෙන් බේරගන්න.... 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 එතැන් සිට🍃....... "අනේද කියන්නේ අදීශ අයියේ ඕකිට ගුරුකමක්.කරවනව මම මේ ගමම එපා වෙන...