ලොලිපොප් කෙල්ල [අවසාන කොටස] 🍭💗
දොළොස්වෙනි කොටස 🍭💗 (අවසාන කොටස) අදත් ක්ලාස් ගියා.ඒත් ටිකක් මොකද්දෝ වගෙත්, 🥴 අනිත් තැන්වල කොල්ල කැමති කිව්වහම කෙල්ලනෙ ගෑස් පෙන්නන්නෙමෙතන ඒකෙ අනිත් පැත්තනෙ උනේ.බලහම්කො දැන් මුගෙ ලයින් 😒💔මන් වගේ කෙල්ලෙක් ලබන්න පින නෑ.එච්චරයි ..වෙන මොකුත් නෙමේ 🌝කෝම හරි ක්ලාස් එකට ගිහින් හිටියා..ඔළුවත් ටිකක් රිදුණ නිසා ...