𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋


Kanal geosi va tili: Hindiston, Singalcha
Toifa: Ta’lim


⁣💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Singalcha
Statistika
Postlar filtri


2024 AL COMBINED PURE PART - A.pdf
803.6Kb
#⃣ 2024 AL PURE PAPER PART - A

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠




2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM

BIOLOGY PAPER

MCQ :- t.me/SL_EDUCATION_A_L/9365

COMBINED MATHS PAPER

PURE PART B :- t.me/SL_EDUCATION_A_L/9363


2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #ENGLISH_MEDIUM

BIOLOGY PAPER

MCQ :- t.me/SL_BIOLOGY/1230

COMBINED MATHS PAPER

PURE PART B :- t.me/SL_COMBIND_MATHS/1048




👀 අද තිබ්බ PAPERS කොහොමද?
So‘rovnoma
  •   ලේසියි 🥰
  •   මධ්‍යස්ථයි 🙂
  •   අමාරුයි 😐
3073 ta ovoz




2024 AL BIOLOGY MCQ PAPER.pdf
4.6Mb
#⃣ 2024 AL BIOLOGY MCQ PAPER

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

9.6k 2 83 24 46

Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish


2024 AL PURE PART (B).pdf
1.2Mb
💎 2024 AL PURE PAPER PART - B

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠




🔴2024 Maths කරන නංගිලා,මල්ලිලා

🔠 දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා.

✅ Applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක.

💨 අදයි හෙටයි පුළුවන් තරම් Time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා.

✅ Applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න.

🏆 ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A  එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ,ග,ස.මු ,නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් .

⭐️ C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි .

🏆 A, B මට්ටමේ ඉන්න අය  අංක 1⃣ Timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට Time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර  sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.මටත් ඒ අත්දැකීම තියෙනවා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් Try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා.

❌❌Pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා.


තාම exam එක ඉවර නෑ.1/6 ක් විතරයි ඉවර.pure පේපර් එක අමතකම කරලා applied එකට පුළුවන් තරම් හොදට  ලෑස්ති වෙන්න.

🔵 අන්තිම තත්පරේ වෙනකම්ම අතාරින්න එපා පුළුවන් තරම් ලකුනු එකතු කරන්න

හැමෝටම ජය 💯

A.T.H .Dilhara
(B.SC Engineering(UG) -university of moratuwa)
T.me/SL_EDUCATION_A_L ☁️


ව්‍යහාරික ජීව විද්‍යාව - UNIT 10 #BIOLOGY

#TISSA_JANANAYAKE #2K24THEORY 

http://T.me/addlist/qFY72jXoZ2M2MWFl #SHARE




𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 dan repost
👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

🏃‍♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

⚔️හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

😊උදේම නැගිටින්න කම්මැලිද?

🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

🏃‍♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️

7.6k 0 112 3 25



Physics ඔක්කොම Past Papers විවරණය

25,26 ළමයින්ටම ගැළපෙන,

💎 හිර වෙන MCQs
💎 නොතේරුන Structured
💎 එපා උන රචනා….

.. මුල සිට සැලැස්මකට අපි ඔයාලට YouTube හරහා කරවනවා

🔵අළු ගසා නැගිටින්න ⚡️

⚡️ දැන්ම සෙට් වෙන්න👇
https://t.me/PhysicsVivarana

දන්න යාළුවො හැමෝවම එක්ක ගොඩ යමු 👍


𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 dan repost
Advanced Exam Rehearsal Selected Past paper Questions.pdf
1016.5Kb
💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

7.8k 0 436 1 35



MCQ වලින් Paper එක ⁣ගොඩ දාගන්න පොඩි උදව්වක්🙂

🇱🇰 t.me/SL_EDUCATION_A_L



20 ta oxirgi post ko‘rsatilgan.