Darshana Ukuwela Official


Channel's geo and language: India, Sinhalese
Category: Education


පන්ති සම්බන්ධ සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Education
Statistics
Posts filter


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🔴 දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර "සීතල බණ්ඩාරවෙලට"
🥶

ප්‍රත්‍යාස්ථතාවය
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
බල සමතුලිතතාවය දැනුම පමණක් ප්‍රමාණවත්



🗓️පෙබ.21 සිකුරාදා (භෞතිකව)
පෙ.ව 7.30-ප.ව 1.30
📍ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල



▪️ "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් 'නොමිලේම' ලබාදීම සිදුවේེ.

මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’

බදුල්ල,බණ්ඩාරවෙල,බලංගොඩ වගේම බණ්ඩාරවෙලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න.
එයාලාවත් එක්කරගෙනම එදාට එන්න
👍

🌐https://t.me/DU25RE

🌐https://t.me/DU26T

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


මීළඟ නගරය?🥶


🔴 eWings වසන්ත උදානයට සමගාවීම පැවැත්වෙන,
MCQ Battle
- 2025 🎉

ගියවර මෙන් වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වෙමින්,ලංකාවේ උපකාරක පන්තියකින් කරන දැවැන්තම අධ්‍යාපනික තරඟාවලිය.....🔥


දින 5️⃣0️⃣යි....
MCQ
7️⃣5️⃣0️⃣යි...

2025ට MCQ 5⃣0⃣0⃣ක්..✔️
2026ට MCQ
2⃣5⃣0⃣ක්...✔️

ආරම්භය
🗓️පෙබ.17 සඳුදා
රාත්‍රී 10.00 සිට
💎Telegram චැනලයන් ඔස්සේ...


▪️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

▪️Telegram චැනලයන් ඔස්සේ ඊට අදාල Papers ලබාදීම සිදුවේ.සියලුම සිසුන් ඔබට අදාල චැනලයන් වෙත සම්බන්ධ වී සිටින්න.

- 2025 Theory/Revision :
https://t.me/DU2025T හෝ https://t.me/DU5RE

- 2026 Theory :
https://t.me/DU26T

▪️අප පන්ති එන/නොඑන ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.


▪️වැඩිම ලකුණු ලබාගන්නා සිසුන් 03දෙනා සහ 60%කට වඩා ලකුණු ලබාගන්නා සිසුන් අතර දිනුම් ඇඳීමකින් තවත් ජයග්‍රාහකයන් 05ක්...
"සම්පූර්ණ ජයග්‍රාහකයන් 16ක්..."


ඔයාලගේ යාළුවන්ට හැකිතරම් මේ පණිවිඩය Share කරන්න..එයාලටත් මේ Battle එකට Join වෙන්න කියන්න...💎

හැමෝම හොඳ තරඟයක් දෙමු...
ලෑස්තිවෙලා ඉන්න එහෙනම්... 👊

🌟🌟🌟🌟🌟🌟


Forward from: 2025 Paper Class | Dr Darshana Ukuwela - Physics
Paper එකේ ලකුණු වැඩි කරගන්න මේ ක්‍රමය Try කරමු...


👀https://youtu.be/fWtGTgEhybI


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥

නොදන්නා
නොතේරුණු

අමතකවුණු

Theory
/Revision ලංකාව පුරා හැමෝටම..

🗓️පෙබ.18 අඟහරුවාදා සිට
පෙ.ව 7.00-ප.ව 1.30 දක්වා
▶️ Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ ▶️ බලාපොරොත්තුවන්න

(භෞතික පන්තිය සුපුරුදු පරිදි මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ)

▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

මේ වැඩේ ගැන හැකිතරම් යාළුවන්ටත් Share කරලා දැනුවත් කරන්න🤝

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


😁😅

#Admin

4.2k 0 7 24 513

❤️❤️




Forward from: Darshana Ukuwela Official
🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල,රඹුක්කන,මාවනැල්ල අවටින් Photography/Videography කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත.

විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876


🔴ලෝක ප්‍රකට Booking. com වෙබ් පිටුව විසින් නම්කරන ලද, 2025 වසරේ සංචාරය කිරීමට ලොව වඩාත් ම පිළිගත් නගර අතර සීගිරිය නගරය පෙරමුණ ගෙන තිබෙනවා.

1. Sigiriya (Sri Lanka)
2. Cazorla (Spain)
3. Urubici (Brazil)
4. Taupo (New Zealand)
5. St. Augustine (USA)
6. Orvieto (Italy)
7. Manizales (Colombia)
8. Quedlinburg (Germany)
9. Ko Lanta (Thailand)
10. Chester (UK)

මිලියන 360ක පමණ ජනතාවක් පරිභෝජනය කරන Booking. com වෙබ් පිටුව මෙම නම් කිරීම සිදුකර ඇත්තේ, සංචාරකයින් සඳහා ඇති පහසුකම් වැනි විවිධ නිර්ණායක යටතේයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුව විශ්මය ජනක දසුන් ලබා දෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බව ද වෙබ් අඩවියේ සඳහන්..


Video is unavailable for watching
Show in Telegram
ඔයාලට Boosters ගණන් ඒම දීලා...
සර් සෙල්ලම් කරන්න ගිහින්
....😁✌

ඒක ලකුණු 06ක් හැබැයි..😶

-Admin

4.7k 0 7 37 424

Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
ගාල්ලෙන් දුන් උණුසුම් පිළිගැනීමට,
තවත් තිළිණයක් ලංකාවටම ළඟදීම....
🔥

සූදානමින් සිටින්න....🔴

💎https://t.me/DU25RE


❤️❤️


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🟥 ගාල්ල අතික්‍රමණය කළ
FREE SEMINAR SERIES එකේ
මීළඟ පියවර....

"ප්‍රත්‍යාස්ථතාවය" පාඩම සමඟ
ලංකාවේ තවත් නගරයකට...?
(බල සමතුලිතතාවය දැනුම පමණක් ප්‍රමාණවත්)


කියමු බලන්න අපි මීළඟට එන්න ඕනේ කොහෙටද කියලා

_____ට!

4k 0 3 77 101



🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල,රඹුක්කන,මාවනැල්ල අවටින් Photography/Videography කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත.

විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🔴 ගාල්ලට දුන් පොරොන්දුව එලෙසම ..

ඝර්ෂණය (02/07) පැවති ඝර්ෂණය Full Seminar සහ 1980-2024 දක්වා සියලුම ඝර්ෂණය Past Papers Discussion අද YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.....




Forward from: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴 මේ පාර eWings බක්මහ උළෙල කොහෙද තියන්න ඕන ?
Poll
  •   මහනුවර
  •   කෑගල්ල
  •   කුරුණෑගල
  •   නුගේගොඩ (කොළඹ)
510 votes


🔴 සියලුම පන්ති සම්බන්ධ දැනුවත් කීරිම් පහත එක් එක් Telegram චැනලයන් හරහා සිදුවේ.

ගැටලු විසඳාගැනීමට Discussion Groups භාවිතා කරන්න

𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧
Channel : https://t.me/DU25RE
Group : https://t.me/DU25RED


𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲
Channel : https://t.me/DU2025T
Group : https://t.me/DU2025TD


𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲
Channel : https://t.me/DU26T
Group : https://t.me/DU26TD


𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
Channel : https://t.me/DU25PC
Group : https://t.me/DU25PCD

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

20 last posts shown.