📣 eWings බක්මහ උලෙළ 2025 📣
🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී.
අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න.
01. අවුරුදු කුමරා/කුමරිය
02. හොඳම ඡායාරූපකරණය
03. Graphic Design
04. කෙටි චිත්‍රපට නිර්මාණය
05. හොදම හිනාව
06. හොඳම ගායනය
07. හොඳම නර්තනය
08. හොඳම හඬකැවීම
09. Creative Video
⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති
🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟