❗ GUESS PAPERS
ලැබුන කාලයෙන් උපරිම ප්රයෝජනයක් ගමු. පහළ තියෙන්නෙ 2024 GUESS PAPER MARKING ANALYSIS හා අදාල ප්රශ්න කරනවිට තෝරාගැනීමට නුසුදුසු ප්රශ්න. ESSAY එකේදි ලැබෙන අමතර විනාඩි 10 අරගෙන ඒ විදියට තමන්ට වඩා පහසු ප්රශ්න තෝරාගන්න. නිවැරැදිම ප්රශ්න තෝරගැනීමෙන් තමන්ගෙ ප්රතිපල වෙනසක් ඇති කර ගත හැකියි.
✨GUESS PAPER හා FINAL PAPER වල MARKING හා ANALYSIS
▪️ GUESS PAPER කිරීමේදී තෝරගැනීමට නුසුදුසු ප්රශ්ණ
〽️ GUESS PAPER 01
▫️️ 06,10 A
〽️ GUESS PAPER 02
▫️️07,08,09A
〽️ GUESS PAPER 03
▫️️ 09A , 10A , 06
〽️ GUESS PAPER 04
▫️️07,09,10A
〽️ GUESS PAPER 05
▫️️07,08,09
〽️ GUESS PAPER 06
▫️️10A , 09A
▪ සියලුම GUESS PAPER වල DISCUSSIONS
මුල මැද කොහොම කොයි විදියට ගෙවුනත් වැදගත් වෙන්නෙ ඉවර කරන විදිය. අවුරුදු 13/14/15 කට කලින් පටන් ගත්ත ගේම් එක පරාද වෙලා ඉවර කරන්න එපා. අවුරුදු 13කට කලින් පටන් ගත්ත මිශන් එක මේ ටිකෙත් ගැම්මෙන් ඇදල දිනලම විතරක් ඉවර කරමු 🔥

https://t.me/APMR24G/2336166
▪️ GUESS PAPER කිරීමේදී තෝරගැනීමට නුසුදුසු ප්රශ්ණ
〽️ GUESS PAPER 01
▫️️ 06,10 A
〽️ GUESS PAPER 02
▫️️07,08,09A
〽️ GUESS PAPER 03
▫️️ 09A , 10A , 06
〽️ GUESS PAPER 04
▫️️07,09,10A
〽️ GUESS PAPER 05
▫️️07,08,09
〽️ GUESS PAPER 06
▫️️10A , 09A
▪ සියලුම GUESS PAPER වල DISCUSSIONS
https://t.me/APMR24/1717
මුල මැද කොහොම කොයි විදියට ගෙවුනත් වැදගත් වෙන්නෙ ඉවර කරන විදිය. අවුරුදු 13/14/15 කට කලින් පටන් ගත්ත ගේම් එක පරාද වෙලා ඉවර කරන්න එපා. අවුරුදු 13කට කලින් පටන් ගත්ත මිශන් එක මේ ටිකෙත් ගැම්මෙන් ඇදල දිනලම විතරක් ඉවර කරමු 🔥
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා