2024 MAIN REVISION - AP


Channel's geo and language: India, English
Category: Education


✅ Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Related channels  |  Similar channels

Channel's geo and language
India, English
Category
Education
Statistics
Posts filter


Forward from: 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
💎හෙට තමයි දවස :

2027 THEORY නව පන්ති ආරම්භය
( නුගේගොඩ).

යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා.

හෙට සම්පූර්ණෙන්ම නොමිලේ
🔤🔤🔤🔤


🔹රොටරි නුගේගොඩ භෞතිකව

📍Location :-  https://maps.app.goo.gl/dBphj6Kj7K4RBMRf9

▫️හෙට මාර්තු 31 සඳුදා ප.ව.3.00-6.00

✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

- - - - - - - - - - - - - - - - - - - -
❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්
https://results.ap.lk
- - - - - - - - - - - - - - - - - - - -
🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.
✅ Telegram Channel : t.me/AP2027T
- - - - - - - - - - - - - - - - - - - -

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.me/aphotline

☎️ විමසීම්  - 0741783886

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️




Forward from: 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
💎හෙට තමයි දවස :

2027 THEORY නව පන්ති ආරම්භය
( ගම්පහ).

යාලුවන්ට මතක් කරමු. හෙට ඉදන්ම උගන්නනවා.

හෙට සම්පූර්ණෙන්ම නොමිලේ
🔤🔤🔤🔤


🔹නව ඉන්දීප ගම්පහ භෞතිකව

📍Location :-  https://maps.app.goo.gl/c2tjP9quxc8L1Rh4A

▫️හෙට මාර්තු 30 ඉරිදා පෙ.ව.8.00-11.00

✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

✅ Telegram Channel : t.me/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.me/aphotline

☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


❤️ ජීවිතයට PHYSICS අභියෝගතා ශුරතාවලිය - 2024 | 2025/2026 A/L Batch
🔥 නොකඩවා පස් වන වරටත් පවත්වනු ලබන GAMES DAY එක


🔴🔴 මේ අවුරුද්දේ අවුරුදු උත්සවයක් නෑ. මේක තමා අවුරුද්දේ එකම EVENT එක. මේකේ මැච් එකට අමතරව GAMES තියෙනවා 🔴🔴

ගම්පහ මල්වත්තේදී. (Ground එක තියෙන්නේ උද්භිත උද්‍යානය ඇතුලේ)

මෙතන දේවල් දෙකක් වෙනවා. එකක් මැච් එක. ඊට සමගාමීව GROUND එකේම උදේ 8 ඉදන් පැයෙන් පැය වෙනම GAMES ටිකක්  යනවා ගෑනු ලමයින්ට එහෙම සහභාගී වෙන්න පුලුවන් ඒවා.

🔖 දිනය - අප්‍රේල් 05 සෙනසුරාදා දිනය පුරා
🔖 ස්ථානය - ගම්පහ මල්වත්ත ක්‍රීඩාංගණය
📍  Google Maps Click Here
🔖 වෙලාව - සියලු දරුවන් උදේ 7ට හෝ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.

❗️ සන්ගීත භාණ්ඩ හෝ Bluetooth Speaker ක්‍රීඩාංගණයයට රැගෙන යාමට නොදෙන නිසා ඒවා ගේන්න එපා. හැබැයි අපි හවස පොඩි MUSIC එකක් දානවා 😎

😄 Camera, Cheering Board , බැට්, කැප් එහෙම ගේන්න.
😄දිවා ආහාරය එහෙම දෙනවා
😄හැම Team එකටම  ගෑනු ළමයි  3න් දෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ.
😄මේ පාර Match එක රට වටේ ලමයි මුනගැහෙන ලස්සන වැඩක් වෙයි


🟥  දවල් කෑම එක මම ගානේ ඔන්න.


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

7k 0 32 87 299

❤️ AP TECHNICAL TEAM එකට සම්බන්ධ වීමට අවස්ථාවක්
▬▬▬▬▬▬▬▬▬▬▬▬

➡️ නිවසේ සිට වැඩ කල හැකියි.
➡️ දවසේ ඕනෑම අවස්ථාවක ලබාදෙන කාර්යය ඉක්මනින් නිවැරදිව සිදු කිරීමේ හැකියාවක් තිබිය යුතුය.
➡️ IT සමබන්ධ තාක්ෂණික දැනුමක් තිබීම අනිවාර්යය වේ.
➡️ 2023/2024 වර්ෂයේ අප පන්ති පැමිණි, වෙනත් ආයතනයක හෝ වෙනත් ස්ථානයක ක්‍රියානොකරන, විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ළමයි සදහා මෙම Vacancy දෙක සදහා Apply කල හැක.
➡️ නැවත විභාගය සදහා පෙනී සිටින ළමයි මේ සදහා ඉල්ලුම් කිරීමෙන් වලකින්න.

⭐️ CLASS ACTIVATION
📂 වෙබ් අඩවිය සම්බන්ධ පරිපාලක කටයුතු සදහා වන අවශ්‍යතාවයක් මත, කාර්යක්ෂමව නිවැරදිව නිවසේ සිට වැඩ කල හැකි ගැහැණු ළමයෙකු සදහා Vacancy එකක් ඇත. (Full Time)

⭐️ WEBSITE HOTLINE
📂 IT සම්බන්ධ තාක්ෂණික දැනුමක් සමග Hotline ක්‍රියාකාරිත්වය මනාව සිදු කල හැකි ගැහැණු/පිරිමි Vacancy එකක් ඇත. (Full Time)

👥 සම්බන්ධ වීමට කැමති ළමයි පහත Google Form එක පුරවන්න.
🖥 https://forms.gle/E85i39mm6gs9a5rJ7

✅ Interview එකක් මගින් තෝරාගැනීම් සිදු වේ.
🎤 අයදුම් කල හැකි අවසාන දිනය : 2025-04-01

- Website Administrator : Irugal Bandara
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®


Forward from: 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය.

පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය.

✅මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.

✅එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි.

🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ

▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) - පසිදු ගිහාන්)
▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත)
▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා)
▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ)
▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය)
▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක )


🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

😀 පලමු දින නොමිලේ..  🔤🔤🔤🔤

👨‍💻  නව ඉන්දීප ගම්පහ
🗓  මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00

👨‍💻  රොටරි නුගේගොඩ
🗓  මාර්තු 31 සදුදා ප.ව  3.00 - 6.00

👨‍💻  ලංකාවටම Online Live
🗓  අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30
🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්.

https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R


✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.


❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්

https://results.ap.lk

🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න.

✅ Telegram Channel : t.me/AP2027T

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.me/aphotline

e
☎️ විමසීම්  - 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5.3k 0 43 1 117

🔴ඉතින් ලමයි පොඩි උදව්වක් ඕනේ.

අපි 2027 පන්ති පටන්ගන්නයි යන්නේ.  අපේ පන්තිය ගැන අපේ ලමයි දරණ අදහස : RECOMMENDATION  එක Comment එකක් විදිහට මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා.

ඒවගේම ඔයාලා දන්න නංගිලා මල්ලිලාට මතක් කරන්න අමතක කරන්න එපා. මොකද මෙච්චර කාලයක් පන්තියේ හයිය වුනේ ඉගෙනගන්න ලමයි..

මීට කලින් භෞතික විද්‍යා පන්ති කීපෙකට ගිහින් තියෙන ලමයි විදිහට හොදම අදහසක් මේ වීඩියෝ එකේ ඔයාලාට දෙන්න පුලුවන් කියලා මම හිතනවා
https://youtu.be/bc3DnN-TV40?si=FXHk6oGf-3nQoIUB


Forward from: Technical | AP 23 TEAM
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.

තරග කාණ්ඩ 👑
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය
👤 හොදම නර්තනය
👤 හොදම ගායනය
👤 හොදම වාදනය
👤 හොදම චිත්‍ර නිර්මාණය
👤 හොදම වීඩියෝ නිර්මාණය
👤 හොදම ග්‍රැෆික් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි.

තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
🧾 CLICK HERE TO DOWNLOAD
ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ජයග්‍රහණය
✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය
✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.

🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග


සංවිධානය සහ අධීක්ෂණය :
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

12.3k 0 19 65 158

Forward from: සොයුරු හරසර | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🔥 ජීවිතයට PHYSICS | සොයුරු හරසර 🔴

🔴 PROJECT සොයුරු හරසර FINAL PROGRESS MEETING

🟣 අද අගහරුවාදා දින සවස 6.30 සිට..


ZOOM Live ලෙසින්..

🔹අද අපි හැමෝගෙම projects වල photos videos බලමු. හැමෝම ලෑස්ති කරගෙන ඉන්න.

🔹මේ Project එකට සම්බන්ද වුන ලමයින්ටම විතරක් ලබා දෙන සොයුරු හරසර T-shirts දැන් ලෑස්තී ලමායි..

🔴ඒවා අපේල් මුල් සතියේ පැවැත්වෙන Cricket Match එකේදි ඔයාලා හැමෝටම දෙනවා..


❤️❤️❤️❤️❤️❤️❤️


🔴හැමෝම බලන් හිටපු දවස

❤️ AP GAME DAY 2024-2025

🔤🔤🔤🔤 🔤🔤🔤

⚡️නොකඩවා පස්වන වරටත් පවත්වනු ලබන GAME DAY එක.

ක්‍රිකට් විතරක් නෙමේ හැම ජාතියකම විවිධ පොඩි පොඩි ගේම්ස් එක්ක ගාඩ්න් එකේ දවස සතුටින් ගෙවන්න පුලුවන්.

අමුතුම අත්දැකීමක් වෙයි ලමයි


📌 දිනය - අප්‍රේල් 05 සෙනසුරාදා

📍ස්ථානය - ගම්පහ උද්භිත උද්‍යානය : ගම්පහ මල්වත්ත
🔗  Google Maps Click Here

🕔 වෙලාව - සියලු දරුවන් උදේ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

18.3k 0 60 52 364

🔴 මෙවර GIT ලියන ලමයින්ට SEMINAR එකක්,

Telegram සමූහයට එන්න
https://t.me/gitfromabc

ගියවර සම්මන්ත්‍රණය නරඹන්න
https://www.youtube.com/live/VcrI8_0A__c

24.6k 0 321 1 296

🔴 මේපාර GAMES DAY & MATCH එක කරන්න ලෑස්තී ලමයි. මේපාර වෙනම LEVEL එකක සුපිරි වැඩක් යන්නේ

අප්‍රේල් මුල 🤩
දවස කියන්නම්

23.9k 0 25 141 763

Forward from: Technical | AP 23 TEAM
Video is unavailable for watching
Show in Telegram
❤️ AP QUIZ UP INTRO

✅ Available On :

📱 Google Play Store

🍎 App Store | iOS & macOS

🎮 QuizUp.LK

❤️‍🔥 Powered By : AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | ANURADHA PERERA

20.6k 0 25 25 172



🔴අද තමයි දවස

◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️

🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌අද රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ Powered by AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


Forward from: 2025 MAIN REVISION | ANURADHA PERERA
◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️

🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 හෙට රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ Powered by AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


◀️🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤▶️

Team Skill-squad AP යනු පරිගණක කුසලතා, සිංහල Type කිරීමේ ප්‍රවීණතාවය සහ කණ්ඩායම් වැඩ අවශ්‍ය වන විශේෂ ව්‍යාපෘති සහ freelance වැඩ සඳහා තෝරාගන්නා දක්ෂ සිසුන් කණ්ඩායමකි. Data entry, content creation, research, and IT-related tasks ආශ්‍රිත කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, කාර්යක්ෂමතාවයෙන් උසස් තත්ත්වයේ ප්‍රතිඵල ලබාදිය හැකි පිරිසක් පමණක් මේ සදහා බලාපොරොත්තු වේ.

👑 කණ්ඩායම් සාමාජිකයින් සඳහා අවශ්‍යතා:
🔴මෙය නිවසේ සිට Online සිදුකල හැකි රැකියාවකි
➡️ මූලික පරිගණක දැනුම
➡️ සිංහල Type කිරීමේ ප්‍රවීණතාවය   (FM අභය, විජේසේකර, යුනිකෝඩ්)
➡️ ටයිප් කිරීමේ වේගය සහ නිරවද්‍යතාවය
➡️  MS Office සහ Google Docs පිළිබඳ හුරුපුරුදුකම
➡️ කණ්ඩායමක වැඩ කිරීමේ හැකියාව සහ නියමිත දින නියමයන් සපුරාලීම

👥ඉල්ලුම් කරන පිරිස් පරීක්ෂාවෙන් තෝරාගත් පිරිසක් පමණක් විශේෂිත ක්‍රමවේදයකට කණ්ඩායම් කීපයක් වෙත බෙදන අතර එක් එක් කණ්ඩායම් සදහා පස් දෙනෙකුගෙන් යුතු සාමාජික පිරිසක් සහ එක් කණ්ඩායම් නායකයෙන් පත් කෙරේ.

❤️  ජීවිතයට PHYSICS මගින් විශේෂ ව්‍යාපෘති සිදු කරන අතර එවැනි ව්‍යාපෘති සදහා ඔබ කණ්ඩායම් වලින් සහය අවශ්‍ය වන්නේ නම් දැනුවත් කරනු ලැබේ. ඒ අනුව කණ්ඩායම් අතරින් තෝරාගත් කණ්ඩායමකට අදාල ව්‍යාපෘතිය භාරදීමක් සිදු වේ.

⭐️ වැඩිදුර තොරතුරු සදහා - @aphotline
- - - - - - - - - - - - - - - - - - - -
© ඉල්ලුම් කිරීමට පහත පෝරමය පුරවන්න.
🖥 https://forms.gle/QA6a5u3FQcakrYUs7

📰 තෝරාගත හොත් දැනුම්දීමක් සිදු කරේ.
📰 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 10 වේ.
- - - - - - - - - - - - - - - - - - - -

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

26.3k 0 89 26 226

🔴 මේපාර OL ලියන නන්ගිල මල්ලිලට වැදගත් වෙයි

මෙවර සා/පෙළ සිසුන් සදහා අවසන් දින 8 හි Online ක්‍රියාන්විතය ..

"*මාවිල් ආරු මෙහෙයුම + නන්දිකඩාල් මෙහෙයුම* "

▪️අතිශය අනුමාන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3 ක් වෙලාවට ලියවා සාකච්චා කරන "මාවිල් ආරු මෙහෙයුම" (මාර්තු 3-12 )

▪️ආරම්භක දින නොමිලේ ..! (මාර්තු 3 රාත්‍රී 10:30 ට )

▪️ඉංජිනේරුවෙක් විසින් මෙහෙයවන ලංකාවේ වැඩිම ප්‍රතිපළ සහිත පංතිය

▪️නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය යට සහභාගී විමට
⁨0112 902 405⁩ Whatsapp අංකය Click කරන්න

https://wa.link/k8zt1w


🔴මේ ටිකේ තව Online Job Vacancy ටිකක් එනවා 2024 ලමයි.

Form එකක් දාන්නම් ඉක්මනින්.


Forward from: 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴දැන් JOIN වෙමු

🔴 2025  සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤


📱  ZOOM link -
https://us06web.zoom.us/j/83968064546?pwd=U1ZcR3bbAQhAeimqDqw04G3PX9V6yc.1


📱 YouTube link -
https://www.youtube.com/live/yiFDkivJhjM?si=2oIZmjwCA9jYCaoj


🔹 රෑ 8ට සජීවීව

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

❤️❤️❤️❤️❤️❤️❤️

20 last posts shown.