❤️ ජීවිතයට PHYSICS අභියෝගතා ශුරතාවලිය - 2024 | 2025/2026 A/L Batch
🔥 නොකඩවා පස් වන වරටත් පවත්වනු ලබන GAMES DAY එක
🔴🔴 මේ අවුරුද්දේ අවුරුදු උත්සවයක් නෑ. මේක තමා අවුරුද්දේ එකම EVENT එක. මේකේ මැච් එකට අමතරව GAMES තියෙනවා 🔴🔴
ගම්පහ මල්වත්තේදී. (Ground එක තියෙන්නේ උද්භිත උද්‍යානය ඇතුලේ)
මෙතන දේවල් දෙකක් වෙනවා. එකක් මැච් එක. ඊට සමගාමීව GROUND එකේම උදේ 8 ඉදන් පැයෙන් පැය වෙනම GAMES ටිකක් යනවා ගෑනු ලමයින්ට එහෙම සහභාගී වෙන්න පුලුවන් ඒවා.
🔖 දිනය - අප්‍රේල් 05 සෙනසුරාදා දිනය පුරා
🔖 ස්ථානය - ගම්පහ මල්වත්ත ක්‍රීඩාංගණය
📍 Google Maps Click Here
🔖 වෙලාව - සියලු දරුවන් උදේ 7ට හෝ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.
❗️ සන්ගීත භාණ්ඩ හෝ Bluetooth Speaker ක්‍රීඩාංගණයයට රැගෙන යාමට නොදෙන නිසා ඒවා ගේන්න එපා. හැබැයි අපි හවස පොඩි MUSIC එකක් දානවා 😎
😄 Camera, Cheering Board , බැට්, කැප් එහෙම ගේන්න.
😄දිවා ආහාරය එහෙම දෙනවා
😄හැම Team එකටම ගෑනු ළමයි 3න් දෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ.
😄මේ පාර Match එක රට වටේ ලමයි මුනගැහෙන ලස්සන වැඩක් වෙයි
🟥 දවල් කෑම එක මම ගානේ ඔන්න.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥