❤️ AP TECHNICAL TEAM එකට සම්බන්ධ වීමට අවස්ථාවක්
▬▬▬▬▬▬▬▬▬▬▬▬
➡️ නිවසේ සිට වැඩ කල හැකියි.
➡️ දවසේ ඕනෑම අවස්ථාවක ලබාදෙන කාර්යය ඉක්මනින් නිවැරදිව සිදු කිරීමේ හැකියාවක් තිබිය යුතුය.
➡️ IT සමබන්ධ තාක්ෂණික දැනුමක් තිබීම අනිවාර්යය වේ.
➡️ 2023/2024 වර්ෂයේ අප පන්ති පැමිණි, වෙනත් ආයතනයක හෝ වෙනත් ස්ථානයක ක්‍රියානොකරන, විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ළමයි සදහා මෙම Vacancy දෙක සදහා Apply කල හැක.
➡️ නැවත විභාගය සදහා පෙනී සිටින ළමයි මේ සදහා ඉල්ලුම් කිරීමෙන් වලකින්න.
⭐️ CLASS ACTIVATION
📂 වෙබ් අඩවිය සම්බන්ධ පරිපාලක කටයුතු සදහා වන අවශ්‍යතාවයක් මත, කාර්යක්ෂමව නිවැරදිව නිවසේ සිට වැඩ කල හැකි ගැහැණු ළමයෙකු සදහා Vacancy එකක් ඇත. (Full Time)
⭐️ WEBSITE HOTLINE
📂 IT සම්බන්ධ තාක්ෂණික දැනුමක් සමග Hotline ක්‍රියාකාරිත්වය මනාව සිදු කල හැකි ගැහැණු/පිරිමි Vacancy එකක් ඇත. (Full Time)
👥 සම්බන්ධ වීමට කැමති ළමයි පහත Google Form එක පුරවන්න.
🖥 https://forms.gle/E85i39mm6gs9a5rJ7
✅ Interview එකක් මගින් තෝරාගැනීම් සිදු වේ.
🎤 අයදුම් කල හැකි අවසාන දිනය : 2025-04-01
- Website Administrator : Irugal Bandara
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®