අමිල සර් ගිය පාර exam එක දවස් වල ලමයි ගෲප් එකේ අහපු ප්රශ්න වලට දාපු වොයිස් නෝට්ස් ටික මේ.මෙතන අනිවාරෙන් ඔයාලට ආපු ප්රශ්න ගොඩකට උත්තර ඇති.ගොඩක් උදව් වෙයි මේ ටික ❤️🔥
#ආසාවෙන්ඉගෙනගන්න
#echemfamily
#ආසාවෙන්ඉගෙනගන්න
#echemfamily