🔴දවස් වැඩිපුර තියෙනවා වගේ හැඟීමත් එක්ක සමහර ළමයි වැඩ කෙරෙන ප්රමාණය අඩු වෙලා වගේ ඇති. හිතන තරම් වැඩ වෙන්නේ නෑ වගේ එකක්. ඒකට පාවිච්චි කරන්න පුළුවන් technique එකක් ගැන මේ.
මෙච්චර අවුරුදු ගාණක් නැහුන එක අන්තිම දවස් ටික නිසා නාස්ති වෙන්න නොදී කොහොමහරි අල්ලන් ඉමු හැමෝම.