2024 Rapid Revision | Echem


Channel's geo and language: India, English
Category: Education


Similar channels

Channel's geo and language
India, English
Category
Education
Statistics
Posts filter


🔔Bio ළමයි,
පුළුවන් උපරිමේට කරලා එමු ගිහින්. ඕනවට වඩා හිතන්න යන්න එපා. මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ තමයි අපි දැනට දන්න දේවල් වලින් පුළුවන් උපරිමේට paper එකට මූණ දෙන එක. දන්න ඒවා තියෙයි, නොදන්න ඒවා තියෙයි, කලබල නැතුව හිත එක තැනක තියාගෙන ගන්න පුළුවන් උපරිම ලකුණු ටික අරගෙන එමු හැමෝම.
ජය

2.9k 0 2 11 336

🔔ඔන්න හයෙන් එකක් ඉවරයි ළමයි.

හැබැයි race එක තාම එහෙමමයි. මීටර් 400 race එකක තවම ඉවර මුල් 70m විතරයි. Start එක අවුල් වුණා නම් ඒකත් ඉතුරු ටිකෙන් අල්ලමු. මේක අහලා ඉස්සරහා වැඩ ටික කරගමු හැමෝම. මේ යන්නේ වැඩිහරියක් ළමයි වැඩේ අතහරින වෙලාව. කොහොමහරි අල්ලන් ඉන්න එකා නිකන්ම ඉස්සරහට එනවා. වැඩේ ඇතුලේ ඉමු💪

5.5k 0 27 41 470

2024, එහෙනම් ගිහින් දිනලා එන්න❤️

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

5.6k 0 1 19 735

🔴හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

7.8k 0 28 62 503

🔔මේක අහලා ඔළුවේ තියෙන කලබල ගතිය, බය අඩුකරගෙන වැඩ ටික කරගෙන යමු ළමයි හැමෝම. සමහරුන්ට හිතෙනවා ඇති කරපු ඔක්කොම දේවල් අමතකයි වගේ හැඟීමක්. ඒ ගැනත් කතාකෙරෙනවා.

https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

7.2k 0 36 49 461


8.6k 0 28 4 104

🔔තව දවසක් දෙකක් යනකොට ළමයි සියලු වැඩ අතහැර bio/maths බලන්න ගන්න එකත් එක්ක ආයෙ සෑහෙන කාලෙකට chemistry නොබැලෙන්න ඉඩ තියෙන නිසා අමතක නොවී තියාගන්න හැමදාම MCQ 10ක පොඩි වැඩක් දානවා. දවසේ ප්‍රධාන වැඩ යන අතරතුර මැදක විනාඩි 15ක් වෙන් කරලා මේක කරමු හැමෝම. මේ සේරම ප්‍රශ්න අපේ final papers වලින් ගත්ත මේ අවුරුද්දට වැදගත් වෙන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම කරමු හැමෝම. වැඩේ ඉවර වුණාම ලකුණු ගාන බලාගන්නත් පුළුවන්.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdYqO9rc-_0vI3v1GMn_J8raVqpwNH1H8Faj_14kISzdH0JFQ/viewform?usp=sf_link

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔠 2024, යන්න කලින් කියලා යන්න...

මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න.

පහළින් තියෙන video එකට comment එකක් විදිහට පන්තිය ගැන අදහස කියමු හැමෝම. මේක හැමදාටම ඉතිරි වෙන memory එකක්.

🖥https://youtu.be/eo6QyVAbC_o

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️


🔔ළමයි හෙට උදේ 7-12 අපේ 2024 අන්තිම පන්තිය පැවැත්වෙනවා. හෙට අපි inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් හෙට පන්තියේදී කියනවා.

ගම්පහ ළමයි හෙට භෞතිකව සම්බන්ධ වෙන්න. අනෙක් සියළුම ළමයි හෙට සජීවීව සහභාගී වෙන්න. Links telegram channel එක හරහා.

#OneLastTime

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️


🔔හෙට දිනයේ සැලැස්ම

වැඩ 3ක් තියෙනවා ළමයි.
1. Exam Target Paper 5 Discussion - පෙ.ව.7.00 සිට 11.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

2. Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.12.00 සිට 5.00 දක්වා
ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

3. Organic MCQ ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.5.00 සිට 6.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

(හෙට දිනයේ papers ලියවීම් කිසිවක් සිදුනොවේ)




2021 AL MCQ Review by Amila Dasanayake 2.0.pdf
3.6Mb
☑️2021 Chemistry MCQ විවරණය

Chemistry | අමිල දසනායක
✔️
❤️❤️❤️❤️❤️❤️❤️


2020AL Chemistry MCQ විවරණය - Amila Dasanayake .pdf
2.3Mb
☑️2020 Chemistry MCQ විවරණය

Chemistry | අමිල දසනායක
✔️
❤️❤️❤️❤️❤️❤️❤️


රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම

QBT General Chemistry


1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE
🖥https://www.youtube.com/live/MZe3n5W1X2M?si=RAnls-dFpIhwuAnj

අන්තර්ගතය


00:00 Intro
11:00 මවුල
58:16 මවුල භාග
02:18:05 Interval
02:45:59 සාන්ද්‍රනය
03:22:07 ද්‍රාවණ පිළියෙල කිරීම
03:40:08 ppm
04:35:40 ස්ටොයිකියොමිතිය
05:14:18 Interval 02
05:56:48 අනුමාපන


2️⃣ REDOX විෂය කරුණු
🖥'https://t.me/echemres/4/10454' rel='nofollow'>https://t.me/echemres/4/10454

3️⃣ අණුක සූත්‍ර, ආණුභවික සූත්‍ර
🖥https://youtu.be/UjBVBfSzBf0?si=_9oQ21rnJt1-FZ9r

4️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 1
🖥https://youtu.be/U5kMHUVCv8M

5️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 2
🖥https://youtu.be/g3JoDZm33VU

❤️ https://t.me/echem24GR

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️


ව්‍යුහගත රචනා 1 සඳහා විශේෂයෙන් පුහුණු වීම

General Chemistry


1️⃣ MCQ සඳහා නිතර ඇසෙන theory කොටස්

🔴ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg

🔴බන්ධන දිග සන්සන්දනය
'https://t.me/echemres/3/56' rel='nofollow'>https://t.me/echemres/3/56

🔴පරමාණුක ව්‍යුහය කෙටිසටහන
'https://t.me/echemres/10331/10696' rel='nofollow'>https://t.me/echemres/10331/10696

🔴ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති විචලන
https://youtu.be/K4W1FzSZlAA

🔴විවිධ සාධක මත පරමාණුවක විද්‍යුත් ඍණතාවය වෙනස් වන ආකාරය
https://youtu.be/vEbXQRMxpBo?si=vHVSj77xJX1yVL9O


2️⃣පළමුවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සහ MCQ සඳහා නිතර ඇසෙන විවිධ විචලන සඳහා පුහුණුව

🖥Part 1
https://www.youtube.com/live/COApMw0Ruaw?si=2T4GRPIcZk3VQ_qq

අන්තර්ගතය

ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක දී ඇති විට ශක්තිය අනුව පෙළගැස්වීම

8:28 - 15:59
නිවාරක ආචරණය

16:57 - 20:38
සඵල න්‍යශ්ටික ආරෝපණය

23:35 - 26:33
පරමාණුක අරය සන්සන්දනය

26:34 - 28:53
අයනික අරය

29:33 - 35:30
අයනීකරණ ශක්තිය

36:08 - 39:30
ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය

39:33 - 46:36

🖥Part 2
https://youtu.be/UcG3-Sa6omk

අන්තර්ගතය

විද්‍යුත් සෘණතාව විචලනය වන ආකාරය

5:05 - 12:58
තාපාංක/ ද්‍රවාංක

13:30 - 16:12
ලෝහ ගුණ

16:15 - 17:34
බන්ධන කෝණ

31:05 - 40:09


3⃣ පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත videos

🔴ලුවිස් ව්‍යුහ ඇඳීම
https://www.youtube.com/live/RG2OrNbUtt8?si=qQK_IQoKFcI7SFfs

🔴දැලිස්
https://youtu.be/vx2ntAEA_wo

🔴අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE

📱https://t.me/echem24GR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

8.1k 0 379 1 67



2024 MCQ Day.pdf
113.6Kb
🔴Tute එකේ තියෙන ප්‍රශ්න වර්ගීකරණය මෙතන තියෙනවා ළමයි. Past papers පොතත් එක්ක යන නිසා මේක ලේසි වෙයි. වැඩේ පටන්ගන්නකොට 7.10 වගේ වෙයි. ලෑස්ති වෙලා ඉමු.


Past Paper MCQs 18 - 23 .pdf
1.3Mb
🖥ඊයේ type setting කරන අය නිවාඩු නිසා tute එක හදාගන්න පරක්කු වුණා ළමයි. Past papers පොතක් එක්ක අද වැඩේට එමු හැමෝම.




🔔හෙට MCQ Programme එකේ සැලැස්ම

❗️අනිවාර්‍යයෙන්ම අහන්න හැමෝම

දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්


යාළුවන්ට කියන්න, ලංකාවටම FREE

Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

20 last posts shown.