🔴හෙට රාත්‍රී 8ට...
1️⃣ ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි.
ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනවද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
2️⃣ 2025 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන කතා කරමු.
3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.
4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.
5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.
6️⃣ දැනට F 3ka මට්ටමක හිටියත් මාස 9ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
මේ සියල්ල සහ 2025 නව Revision සැලැස්ම හෙට රාත්‍රී 8ට කතා කරමු.
2025 Revision ආරම්භයට පෙර✍️
🔍දිනය සහ වේලාව:
ජනවාරි 01 රාත්‍රී 8.00 සිට
Zoom සහ Youtube ඔස්සේ
LIVE Only❗️ සියළු සිසුන් අනිවාර්යයෙන්ම live සම්බන්ධ වන්න.
Links පහත telegram channel එක හරහා:
❤️ https://t.me/echem25R
2025 කරනවා නම් හරියට කරමු💪
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️