𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋


Channel's geo and language: India, Sinhalese
Category: Education


⁣💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Education
Statistics
Posts filter


Forward from: 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
▶️ Organic2️⃣0️⃣2️⃣4️⃣ Revision සියල්ල

👉 Organic පුලුවන් කරවන පන්තිය 🥰

👉 A to Z Organic Theory + ප්‍රශ්ණ සාකච්ඡාව 🫰

👉 පරිවර්තන පුලුවන් කරගමු 😏

👉 පරිවර්තන හැමෝටම පුලුවන් කරන දවස 🤷‍♀️

👉 පරිවර්තන ගොඩක් Practice කරමු 🫰

👉 පරිවර්තන වැඩිදුර පුහුණුව 😉

👉 මූලික පරිවර්තන 21 හි අවසානය 🫰

👉 මූලික පරිවර්තන සිතියම ආශ්‍රිත පරිවර්තන 👏

👉 Organic අමතර පුහුණුව 😎

👉 ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආශ්‍රිත පරිවර්තන ☺️

👉 කාබන් වැඩි කරන පරිවර්තන 01🥰

👉 කාබන් වැඩි කරන පරිවර්තන 02 🥰

👉 කාබන් වැඩි කරන පරිවර්තන 03 🥰

👉 එස්ටර + ඇනිලයිඩ+ඉමීන නිපදවන පරිවර්තන 😏

👉 විශේෂ බන්ධන සහිත සංයෝග නිපදවීම 🙃

👉 අටුව කඩා පුටුව සාදන පරිවර්තන 🥳

👉 බෙන්සීන් පරිවර්තන ලේසියෙන් ගොඩදාමු 🙂

👉 බෙන්සීන් පරිවර්තන පුලුවන් කරගමු 😈

👉 බෙන්සීන් ඒක / ද්වි ආදේශිත පරිවර්තන 😉

👉 ඕතො පැරා මෙටා පරිවර්තන 02 🥳

👉 වැඩියෙන්ම අහන බෙන්සීන් පරිවර්තන 🙃

👉 බෙන්සීන් පරිවර්තන වල අවසානය ☺️

👉 සමාවයවික පුලුවන් කරගන්න පන්තිය 🎶

👉 සමාවයවික ව්‍යුහගත රචනා ආරම්භය 💃

👉 සමාවයවික ප්‍රශ්ණ හිතන විදිහ 😉

👉 ඇල්කීන & ඇල්කයින සමාවයවික අදින ක්‍රමය 🤫

👉 2012, 2013, 2014, 2020, 2022 සමාවයවික රචනා 🙂

👉 ඇරෝමැටික කාබනික සංයෝග ප්‍රශ්ණ 🤓

👉 නොදැන සිටීම EXAM එකේදී අවාසියට හේතු 🙃

👉 2016 පරිවර්තනය ආයෙත් දුන්නොත් 😏

📥 කාබනික රසායනය| Tutes

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl


Video is unavailable for watching
Show in Telegram
ඔයාට බැරි නම් කාටවත් බෑ..👓 දැන්ම පටන් ගන්න....👻ඉවරවෙන තැනයි වැදගත්..🐶#MOTIVATION #SHARE

🔥🔥🔥🔥🔥🔥🔥⚙️
https://t.me/SL_EDUCATION_A_L


Video is unavailable for watching
Show in Telegram






Forward from: 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Video is unavailable for watching
Show in Telegram
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂

උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️https://t.me/SL_EDUCATION




Forward from: 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
තමන්ටම කියලා Time table එකක් හදාගමු ❤️

👉 උදේ 6 ට ඇහැරෙන්න.

👉 රෑ 12 ට නිදාගන්න.

👉 නිදාගන්න පැය 6 යි රාත්‍රී 12- උදේ 6 වෙනකන්.

👉 පැය 18 ක් අවදියෙන් තමන්ගේ දවස සැලසුමක් හදාගන්න.

👉 A/ l නම්  අමතර වැඩ වලට පැය 3 ක් දාගන්න.

👉 O / l නම් අමතර වැඩ වලට පැය 4ක් හෝ 5 ක් කමක් නෑ. එයාලාත් පැය 3 ක් දාගන්නවනම් ඔයාලාටමයි වාසි

👉 අමතර වැඩවලට කියන්නේ කන්න , tea time, wash එකක් දාගන්න. ,බුදුන් වදින්න. මට time table දෙන්න පුලුවන් ඒත් ඔයාට බඩගිනි එන වෙලාව ඔයා wash දාන වෙලාව මං දන්නෙ නෑ

👉 රූපවාහිනිය ඉස්සරහනම් කාලේ කන්න එපා. News බැලුවට කමක් නෑ.

👉 ඔයාට අමතර වැඩ වලට පැය 3 ක් අයින් කලාම පැය පහලොවක් තියෙනවා ඔයාගේ පාඩම් වැඩවලට.

👉 පැය ක් 4 ක් 5 ක් වෙන් කලොත් ඔයාට පැය 13, 14  අවම වැඩ කරන්න තියෙනවා.

👉 ඔයා school යනවානම් , ක්ලාස් යනවානම් , online class, online school නම් ඒ time එකත් ඒ ඔයා වැඩ කරන time එකට දාගන්න. එතනත් කරන්නේ ඔයා පාඩම් වැඩ නිසා.

👉 ඒ time එක ඔයා පැය 15 න් අඩු කරලා ගානට subject ටික balance වෙන විදියට බෙදාගෙන වැඩ කරන්න .

👉 ඔයා o / l නම් දවස් 3 ක් අරන් දවසට subject 03 ගානේ දවස් 03 ට subject 09 balance  කරන්න.

👉 ඔයා A/ l නම් දවසට subject 03 balance කරගන්න.

👉 ක්ලාස් , school, online  මොකුත්ම නැති දවසට අනිවාර්යයෙන් පැය 15 වැඩ කල යුතුමයි.

👉 එකදිගට අපි කාටවත් වැඩක් කරන්න බෑ😒

👉 පැයෙන් පැයට time table එක manage කරගන්න. 5 minute වගේ break එකක් ගන්න පැයකට.

👉 එක දිගට එකම subject එක පාඩම් කරන්නත් හෙන කම්මැලි 😂

👉 පැයෙන් පැයට subject මාරු කර කර පාඩම් කරගන්න subject ටික balance කරගෙන.

👉 තව දෙයක් උදේම time දාලා ලස්සනට හදාගත්තා කියමුකෝ. ඒ time එක ටිකක් හරි පහු වුනොත් අපිට වැඩක් කරන්න හිතෙන් නෑ ඒ අපි හැමෝගෙම හැටි.

👉 අන්න ඒ නිසා time නොදා පොඩි කොල කෑල්ලක දවසට කරන්න පුලුවන් වැඩ ටික ලියාගන්න.

👉 තව කොලයක් අරන් time දාලා හදාගන්න

👉 අන්න ඒ වගේ ඔයා  එක subject එකක් පැයක් කලා කියමු. ඒ වැඩේ කරලා ඉවර වුනාම time දාපු කොලේ ඉස්සරහෙන් ලියන්න. ඒකල්ලා අනිත් subject එක බලන්න. ඒකත් ඒ වගේම ඉවර වුණාම ඒ time එක ඉස්සරහෙන් ලියන්න.❤️

👉 subject පැයෙන් පැයට  change  කර කර පාඩම් කරන්න.

👉 එදාට කරන්න බැරි වුණ වැඩ ටික පහුවදා කරන්න දාගන්න.

ඔයාලාට ජය 🤟

😃එතකොට බෝරින් නෑ. කරලම බලන්නකෝ. Satisfied වෙනවානම් දිගටම try කරන්න.😍

#motivation
✍ චමී 😀
T.me/addlist/qFY72jXoZ2M2MWFl

8.5k 0 127 11 136







Forward from: 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..


😏 රට යන විදිහට පුංචි, තරුණ වයසෙ ඉන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනම ආයෝජනය තමයි ඉගෙනීම.

😏 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

😏 ඔයා බංකොලොත් වුණත්, ඉගෙනීමට පුළුවන් ඔයාව ගොඩදාන්න.

😏 පුංචි පැල්පතක ඉන්න ඔයාව, රාජ මාළිඟාවකට අරන් යන්න ඔයාගෙ ඉගෙනීමට පුළුවන්.

😏 පයින් යන ඔයාට, බස් වල යන එන ඔයාට ලස්සනම ලස්සන වාහනයක් අරගෙන දෙන්න ඉගෙනීමට පුළුවන්.

😏 ලංකාව වගේ පුංචිම පුංචි රටක ඉපදුණු ඔයාව මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් ඉගෙනීමට.

😏 ඔයාගෙ ජීවිතේ උඩු යටිකුරු විදිහට වෙනස් කරන්න පුළුවන් එකම විදිහ ඉගෙනීමයී..

මේ ඉගෙනීම කියන්නෙ දොස්තර කෙනෙක්ම වෙන එකවත්, ඉන්ජිනේරුවෙක්ම වෙන එකවත් නෙමෙයී. ඔයා ආස, ඔයා දක්ෂ දේ ඉගෙනගන්න එකයී.. ඒ කෘෂිකර්මාන්තය වුණත්, දැව නිර්මාණ වුණත්, ඉටිපන්දම් නිෂ්පාදනයක් වුණත්, කථිකාචාර්යවරියක් වුණත්.... වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ ඔයාගෙ passion එක වීමයී... අන්න එතකොට ඉගෙනීමට පුළුවන් මං මේ උඩින් කියපූ හැමදේම ඔයාගෙ ජීවිතේට ළං කරලා දෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

✍️Study with Gimi #motivation
T.me/SL_EDUCATION_A_L




Video is unavailable for watching
Show in Telegram
හැමෝගෙම හීන හැබෑවෙන 2025 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😇

~ SL EDUCATION A/L TEAM ~


Video is unavailable for watching
Show in Telegram


2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM

BIOLOGY PAPER

MCQ :-  t.me/SL_EDUCATION_A_L/9365

ESSAY :- t.me/SL_EDUCATION_A_L/9373

COMBINED MATHS PAPER

PURE PART A :- t.me/SL_EDUCATION_A_L/9371

PURE PART B :-  t.me/SL_EDUCATION_A_L/9363

APPLIED PART B :-  t.me/SL_EDUCATION_A_L/9432

CHEMISTRY PAPER

MCQ :- t.me/SL_EDUCATION_A_L/9396

ESSAY :- t.me/SL_EDUCATION_A_L/9403

PHYSICS PAPER

MCQ :-  t.me/SL_EDUCATION_A_L/9430

ESSAY :- t.me/SL_EDUCATION_A_L/9438

🐲🐲🐲🐲🐲🐲🐲🐲

2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #ENGLISH_MEDIUM

BIOLOGY PAPER

MCQ :-  t.me/SL_BIOLOGY/1230

ESSAY :- t.me/SL_EDUCATION_A_L/9384

COMBINED MATHS PAPER

PURE PART B :- t.me/SL_COMBIND_MATHS/1048

APPLIED PART B :- t.me/SL_COMBIND_MATHS/1050

CHEMISTRY PAPER

MCQ :- t.me/SL_CHEMISTRY/1505

ESSAY :- t.me/SL_CHEMISTRY/1507

PHYSICS PAPER

MCQ :-  https://t.me/SL_PHYSICS/2266

ESSAY :- https://t.me/SL_PHYSICS/2269

2⃣0⃣2⃣4⃣ A/L MARKINGS SCHEMES


PHYSICS MCQ :-  t.me/SL_EDUCATION_A_L/9440

යාලුවන්ටත් #SHARE කරන්න 👍

27.8k 5 557 12 26

Video is unavailable for watching
Show in Telegram


2024 CHEMISTRY MCQ MARKING.pdf
105.5Kb
2024 A/L CHEMISTRY MCQ MARKING SCHEME (UNOFFICIAL)⚡️

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl




2024 BIOLOGY MCQ MARKING.pdf
95.2Kb
2024 A/L BIOLOGY MCQ MARKETING SCHEME ⚡️

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl

20 last posts shown.