⚡️
හැමතැනම Wordpress Courses තිබුනට Wordpress Web Design ඉගෙන ගෙන එතනින් ගොඩ යන හැටිත් කියල දෙන එකම පාඨමාලාව🔹
මේක Physical පවත්වන පාඨමාලාවක්.. ඔයාලට කිසිම දෙයක් මගහැරෙන් නැතුව හරියට තිතටම හැමදේම කියල දෙන්න අපි මේ පාඨමාලාවෙදි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්ද ඔයාට ලැබෙනවා.
📣පාඨමාලා පැවැත්වෙන ස්ථාන :
නුගේගොඩ | මහනුවර | කුරුණෑගල | ගාල්ලපාඨමාලාව අවසානයේදී ඔයාලට Wordpress හරහා ඕනෑම Web අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම, එතින් ඉස්සරහට Local/International පාරිභෝගිකයින් හොයාගන්න හැටි, එහෙමත් නැතිනම් Freelancer කෙනෙක් වශයෙන් ඉස්සරහට යන හැටි.. ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරල සාර්ථකව පවත්වාගෙන යන හැටිත් අපි කියල දෙනවා.
මේ හැමදේම කියල දෙන්න නම් ඒ පිළිබඳ මනා දැනුමක් සහ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් තමා ඉගෙන ගන්න ඕන. වසර දහයකට අධික ව්‍යාපාර සහ Wordpress Web Developer කෙනෙක් වශයෙන් අත්දැකීම් ඇති Mr. Isanka Madhuwantha සහ ඔහුගේ Team එක තමයි මෙම පාඨමාලාව මෙහය වන්නේ..
වැඩි දුර තොරතුරු පහත Telegram Channel එකට ඇතුලත් කර ඇත.
✉️
https://t.me/wordpresssrilankaනැතිනම් මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
https://wa.me/+94766583137 🔥
Organized By CENTER OF ENTERPRISE DEVELOPMENT