මං අහම්බෙන් වගේ පෝස්ට් එකකින් දැක්කා මිනිස්සුන්ට වෙන හිත් රිදවීම්වලින් හදවතේ තියෙන හෘද නූල් එක බැගින් කැඩෙන කතාවක්.🏃♂️ ඒහිම්දා අම්පිව වේම්දනවාට ලම්ක් කරම්න එම්පා කියලා. 😪✋
කතාව ඇත්ත ද ? 🧐
මේ හෘද තන්තු (Chordae Tendinae) මනස ඩවුන් වෙන සැරයක් පාසාම කැඩෙන්නේ නෑ. අනික එහෙම කැඩෙන්න තරම් හෘද තන්තු දහසක් නෑ.😂 ඔහොම කැඩෙනවා නම් මිනිස්සු භාගෙට භාගයක් මැරෙන්න එපැයි. ඒහින්දා මට දැන් නූල් කීයක් ඇද්ද කියලා වද වෙන්නෙපා. 🥹💔
හැබැයි මෙහෙමයි.මානසික වියවුල් හින්දා හෘද තන්තුවලට බලපෑමක් වෙන්න පුළුවන්. Posttraumatic stress disorde නැත්තම් PTSD කියන තත්ත්වවලදි ඔය බලපෑම වැඩියි. PTSD කියලා වර්තමානේ හැදින්වුවාට අතීතයේ දී විවිධ නම් වලින් මේ තත්ත්වය හැදින්වුවා. පළමුවන ලෝක යුද්ධයෙන් පස්සේ "ෂෙල් කම්පනය විදිහටත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු "සටන් විඩාව" කියලා හැදින්වුවෙත් මේ තත්ව වලටමයි. 🦦 නමුත් PTSD සොල්දාදුවන්ට විතරක් හැදෙන්නේ නෑ. PTSD ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම වයසක දී ඇති වෙන්න පුළුවන්.😄 සාමාන්‍යයෙන් වයස අවුරුදු 13-18 අතර නව යොවුන් වියේ පසුවන්නන් අතර PTSD ඇති වුණොත් ඒක ජීවිත කාලය පුරාම තියෙන්න සම්භාවිතාව 10%ක් වෙනවා.
හැබැයි ඊටත් වඩා ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ තත්වෙට කියන්නේ ටකොට්සුබෝ කියලා. ඔව් ජපන් නමක් වගේ තමා.😅 90 ගණන්වල ජපානයෙන් තමයි මේ තත්ත්වය ගැන මුලින්ම පැහැදිලි කළේ. ටකොට්සුබෝ කියන්නේ ජපානයේ අය බූවල්ලෝ අල්ලන්න උගුලක් විදිහට යොදාගන්න කූඩයක්. අන්න ඒ කූඩයේ හැඩයටම මේ තත්වෙදී වම් කෝෂිකාව ඇඹරිලා ඒ කූඩේ හැඩේ ගන්නවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇතිවන්නේ හදිසි අසනීපයක් නිසා නැත්තම් ආදරණීයයෙකුගේ අහිමි වීමක්, ලව් එක බ්‍රේකප් වීමක්, තමන්ගේ රැකියාව නැති උනාම එන මානසික පීඩනයත් වගේ ඒවත් එක්ක. ඒහින්දාම Broken Heart Syndrome කියලාත් කියනවා. හෘද තන්තු බිඳ වැටෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. 🐽
හැබැයි වාර්තා වී ඇති රෝගීන්ගෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වෙනවා. ඒත් මේ හේතුව හින්දාමයි හැදෙන්නේ කියලා ස්ථීරයෙන් කියන්න තරම් හේතුවක් හොයන් නැහැ. සමහර අය මත දරන්නේ ඇඩ්රිනලින් වගේ ආතති හෝමෝන හෘද පේශි සෛල හෝ කිරීටක රුධිර නාල වල වෙනස්කම් ඇති කරනවා කියලා. හැබැයි කාන්තාවන් අතරින් ආර්තවහරණයට ලක් උනු අයට මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි කියලාත් කියනවා. ඒ කියන්නේ ඊස්ට්‍රජන් අඩු වුනාම මේ තත්ත්වේ වැඩි වෙන්න බලපෑම වැඩිදෝ කියලා අනුමානයක් තියේ. කොහොමත් ඊස්ට්‍රජන් හෘද ආරක්ෂණ බලපෑමක් ඇති කරනවා වගේම හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව අඩු කරනවා. ඒත් chordae tendinae වලට ඍජු බලපෑමක් වෙනවාද කියලා හිතාගන්න අපහසුයි.🏃♂️ කෙල්ලොන්ගේ කැඩෙන දේවල් වැඩි නේ බලන් යද්දී.🤓 ඕනි මගුලක්... 😂💔
ඒහිම්දා ඔම්යා ආම්දරය කරම්න කෙම්නෙක්ගේ හිම්තක් රිම්දවන්න කම්ලින් තුම්න්පාරක් හිම්තන්න.🏃♂ හාම්ද?🥺
දැන් ඕකත් නෙවේ ප්‍රස්නේ සියදිවි නසාගත්තාම නිවන්සුව ලැබෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයෙන්ද කියන ප්‍රස්නේ.🦦 ඕවා කතා කරන්න ගියොත් හෑල්ල දිග වෙයි.😅 ඒහින්දාම මම මෙහෙම කියන්නම්. ආගමික මත පොඩ්ඩක් පැත්තකින් තියලා සියදිවි නසාගැනීම හොදයි ද නරකයි ද මෝඩකමක්ද කියන එක තීරණය කරන්න තරම් අපි උසස් නැහැ නේ. ස්වභාවධර්මයේ නීතිවලට කවදාවත් උඩින් යන්න බැරි සත්තු විදිහට අපි මේ ගෙවාගෙන යන ජීවිතය කියන්නේ ස්වභාව ධර්මයෙන් එන ආතති පාලනය කරගෙන යෝග්යතමයාගේ පැවැත්ම තියාගෙන යන විදිහක් වගේ. අන්තිමට කියන්න තියෙන්නේ ජීවත් වෙන්න ධෛර්යක් අවශයයි කියන එක. 💆🏻♂❤️🩹
#පස්නතියේනම්කතාකරමු
🖊 Janiru Ransith
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬