🐍ඉන්දුනීසියාවේ ජකර්තා හි සර්පයන් සහ පිඹුරන් යොදාගෙන සුවිශේෂී සම්භාහන ප්රතිකාර සේවා සපයන, Bali Heritage Reflexology & Spa නමින් ප්රසිද්ධියට පත් ස්පා එකක් තිබේ. 😱
මෙම සම්බාහනයේ සංකල්පය වන්නේ, සර්පයන්ගේ චලනය සහ ඔවුන් ගැන ඇති බිය නිසා ඇතිවන ඇඩ්රිනලින් වැඩිවීම, පරිවෘත්තීය ක්රියාවලියට ධනාත්මක බලපෑමක් ඇති කරන බවට විශ්වාස කිරීමයි. භාවිතා කරන සර්පයන් විෂ සහිත නොවන බවත් පාරිභෝගික ආරක්ෂාව සඳහා සම්බාහනය කිරීමට පෙර සර්පයන්ට ආහාර ලබා දෙන බවත්, සමහර අවස්ථාවලදී ඔවුන්ගේ මුඛය ටේප් කර වසා දමන බවත් වාර්තා වේ.
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

නයා :- ම්ම්ම්, සැප සැප😌
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬