- මං සැනසෙන්නේ ඔයා ළග..
- ඇවිලෙන්නේ ඔයා ළග..
- නිවෙන්නේ ඔයා ළග..
- මට මාව දැනෙන්නේ ඔයා ළග..
- මට අඩන්න කදුළු එන්නේ ඔයා ළග...
- මට හිනා වෙන්න හේතු තියෙන්නේ ඔයා ළග..
- මට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔයා ළග...
-☺️✨-
- ඇවිලෙන්නේ ඔයා ළග..
- නිවෙන්නේ ඔයා ළග..
- මට මාව දැනෙන්නේ ඔයා ළග..
- මට අඩන්න කදුළු එන්නේ ඔයා ළග...
- මට හිනා වෙන්න හේතු තියෙන්නේ ඔයා ළග..
- මට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔයා ළග...
සරලවම කියනවා නම්,
මේ ලෝකේ විදින්න පුළුවන්
හැම හැගීමක්ම විදින්නේ මං ඔයා ළග...
-☺️✨-