Hey there 👋
මන් මෙහෙම පොස්ට් එකක් දන්න හිතුවේ නැ කලින් එත් දැන් දන්න ඔනේ කියලා හිතුවා.
චැනල් එක දැන් පටන් අරන් ගොඩක් කල් එත් කවදවත් නැතුව දැන් සති දෙකක විතර ඉදන් subscribersලා චැනල් එකෙන් අයින් වෙනවා.
හේතුවක් දන් නැ
අනිවා commnt එකක් ඔනේ
ඔයලා චැනල් එකේ තියන අඩුපාඩු ටික දගෙන යන්න
ඇඩ්මින්ලගේ අවුලක් තියනවා නම් කියන්න 🥲 ඔනෙම දෙයක්
පොස්ට් අඩුද වැඩිද
නිසදැස්ද නැත්තන් videoද ඔනේ කියලා commnt එකක් දන්න 🥲
Thank you ❤️