ගැහැනු දවසක පිරිමි අත්හරිනවා..
තමන් තමන්ටම රිද්ද ගත්තා ඇතියි කියලා හිතුනම...
සීමාව ඉක්මවා හැමදේම දරාගන්න
උනහම..
කොච්චර ආදරේ කරත්, අකමැත්තෙන් හරි එහෙම
තීරන ගන්නවා..
හැබැයි එහෙම අතැරියොත්..
මිනි ඔටුනු දාගෙන ආයෙ දවසක ආවත්, අත්හැරපු පිරිමින්ව ගෑනු ආයෙම බාර ගන්නෙ නෑ..
මොකද...
පිරිමින්ගෙ අත්හැරීමට වඩා..
ගැහැනුන්ගෙ අත් හැරීම හරි ප්‍රභලයි..!!
Silent Writer ✍