ඉන්වෙස්ට්මන්ට් ඇග්රීමන්ට් එකක් සයින් කරන්නේ.
ඉතිං රටවල් වල දුක් විදල කීයක් හරි හම්බ කරන උන් අහුවෙනවා, තියන දෙයක් විකුනල සල්ලිකරගනිපු උන් ඕවට අහුවෙනවා. Grativity එක අරන් මිනිස්සු ඕවගේ සල්ලි දානවා. පව් ඉතිං ඒවගේ ගානක් නෑ ඔය ගේම මෙහෙයවන උන්ට.
අන්තිමටම ඒ මිනිස්සු සල්ලිත් නැති කරගෙන හිතේ අමාරුවට ව*#හ කාල ජීවිතෙත් නැති කරගන්නවා.
මම කියන්නේ ඕවගේ ඉන්වෙස්ට්කරන්න එපා කියල නෙවෙයි. මම කියන්නේ පොඩ්ඩක් හොයල බලල ගනන් හදල, පසුබිම බලල, ප්රායෝගිකද නැද්ද කියල කල්පනා කරල ඔය තීරණ ගන්න කියන එක විතරයි.