TGStat
TGStat
Type to search
Advanced channel search
  • flag English
    Site language
    flag Russian flag English flag Uzbek
  • Sign In
  • Catalog
    Channels and groups catalog Search for channels
    Add a channel/group
  • Ratings
    Rating of channels Rating of groups Posts rating
    Ratings of brands and people
  • Analytics
  • Search by posts
  • Telegram monitoring
Centurion Prestige Benefits

3 Feb 2022, 17:13

Open in Telegram Share Report

2022 අයට පොඩි වැඩක් කියන්නම්.. ඔයාලා ඒක කරලා මට results කියන්න, අනිවාරෙන්🙈

2015 - 2020 ත් අතර full pastpaper එකක් ලියන්නයි ඕන..
කිසිම සූදානමක් නැතුව..❗️
මුකුත් පාඩම් කරන්න එපා...
Paper එක ගත්තා ලිව්වා.. ලකුණු දැම්මා... ✅
රචනා paper එක තමා අනිවාරෙන් ලියන්න ඕන..
මොකද mcq එකේ ඔයාලා කනා ගහයි, කනාවට 20 ක් විතර හරි ගියොත්, ඔයාලා හිතයි 20 ක් තියෙනවනෙ, වැඩිත් එක්ක කියල..😅
Mcq ගහනවනම් කනා ගහපුවා වෙනම count කරන්න..❗️

මේක මේ ඔයාලා නිකන් ලියන එකක් ඇ😂 A එකක්ම තියෙන්නෙ ඕන කියල එකක් නෑ...
මතක තියෙන හැටියට, දන්න පොඩ්ඩ ලියන්න.😉

ඔයාලා පෙබරවාරි 4 හෝ 5 ඇතුලත ලියලා, මට ලකුණු එවන්න.😊 (කාටවත් කියන්නෑ මං 🙊)

මට ඕන ඔයාලට දෙයක් කියල දෙන්න.. ඔයාලටම අත්දැකීමක් දීලාම😍 හොඳට වැඩ කරන් යන මේක නොකරත් කමක් නෑ.. මෙලෝ වැඩක් කරන්නැති අයයි මේක කරලා ඕන මට 🙁
ලකුණු එවන්න එහෙනම් 😎

13.7k 0 90 27 220
Catalog
Channels and groups catalog Channels compilations Search for channels Add a channel/group
Ratings
Rating of Telegram channels Rating of Telegram groups Posts rating Ratings of brands and people
API
API statistics Search API of posts API Callback
Our channels
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Read
Академия TGStat Telegram Research 2019 Telegram Research 2021 Telegram Research 2023
Contacts
Справочный центр Support Email Jobs
Miscellaneous
Terms and conditions Privacy policy Public offer
Our bots
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot