Centurion Prestige Benefits


Channel's geo and language: India, Tamil
Category: Education


Similar channels

Channel's geo and language
India, Tamil
Category
Education
Statistics
Posts filter


Vesak Day Blessings from Sri Lanka!

A land where serenity meets celebration.
Step into a world of glowing lanterns, sacred chants, and heartfelt kindness. During Vesak, Sri Lanka transforms into a spiritual haven, ancient temples illuminated, streets alive with compassion, and every corner echoing peace. 🇱🇰🪷

Facebook: Soul Travels
Instagram: @soultravels_official
TikTok: @soultravels_official

Witness the beauty. Embrace the spirit. ✨


Happy Mother’s Day!

This Mother’s Day, skip the flowers, gift an experience! 🌷
Celebrate the one who’s been your guide from the start.
Explore beach spots, cozy hill retreats & vibrant cities, with Mom.

Stay tuned for special travel deals made for her ❤️
Facebook: Soul Travels
Instagram: @soultravels_official
TikTok: @soultravels_official


Happy Earth Day!

A gentle reminder to care for the planet that gives us so much. Let’s protect, preserve, and appreciate our Earth, today and every day.

Follow us and stay inspired
Facebook: Soul Travels
Instagram: @soultravels_official
TikTok: @soultravels_official


Hang onto the moment, feel the thrill of nature's embrace as you ride through rolling hills and timeless beauty. 🌿🚂

Adventure Awaits - Come Along!
✨️ Discover breathtaking escapes
🚀 Spark your wanderlust
🎒 Make memories that move with you

Stay inspired — your next journey starts here:
Facebook: Soul Travels
Instagram: @soultravels_official
TikTok: @soultravels_official


Wishing you a joyful Easter filled with hope, peace, and love.

Happy Easter!

Follow us:
Facebook: Soul Travels
Instagram: @soultravels_official
TikTok: @soultravels_official


Wishing you a joyful Sinhala and Tamil New Year!

May this new beginning bring happiness, success, and prosperity to you and your loved ones.

Let’s celebrate with love, tradition, and togetherness.






සදුද exam ලියන්න ඉන්න, තාමත් මෙලො වැඩක් නොකරපු අය ඉන්නවනම් , ඒ අයට
කියන්න තියෙන්නෙ මුලු syllabus එකම බදාගෙන කරන්න කාලෙ නෙමේ මේ දැන්😕
කොහොමහරි කරලා S එකක්වත් දාගන්න පුළුවන් වෙන විදිහට පාඩම් ටිකක් ගොඩ දාගන්න බලන්න..
දැන් theory පොත් කට පාඩම් කර කර ඉන්න වෙලාව නෙමේ.. ප්‍රශ්නවලින් ගේමක් ගහගන්න බලමු මේ ටිකේ..
Fail නොවී බේරෙන්න කොහොමහරි. අඩුම ගානෙ මේ දවස් ටිකවත් කැපවෙන්න 😐
S3 ක් වත් දාගන්න try එකක් දෙන්න මේ ටිකේ..😊
නැත්තන් දෙමව්පියො පව්😕


කව්රුහරි ඔයාට පොඩි දෙයක් කියල දුන්නත්, ඒක ඔස්සෙ ඔයා තව දිගට දිගට හිතන්න.. කියපු දේ එහෙම් පිටින්ම මතක තියාගන්නෙ නැතුව, ඔයා තව වැඩි විස්තර හිතන්න.. Creative විදිහට හිතන්න.. ඒක 'ගොන්' වෙන්න පුළුවන්..😅 ඒත් ඒකෙන් ඔයාට හිතන්න පුළුවන් හැකියාව වැඩි කරනවා...🙂🙂
ඒක කරන්න බැරිනම් ඒලෙවල් කරලා වැඩකුත් නෑ👎🏻
මං ඕක physics වලට apply කරන විදිහ ගැන මීට කලින් කියල ඇති. ඒක බලන්න.. ඇත්තටම ඒ විදිහ දැන හෝ නොදැන follow නොකරොත් physics වලට C එකෙන් එහාට යන්නම අමාරුයි😶

ඊලගට ඊයෙ කියපු තරු ක්‍රමය.
ඕකෙ හරය ගත්තොත් පැයක් "පාඩම් කරොත් එක තරුවක් අලවනවා" එච්චරයි 🤷
ඊයේ දාපු example එකේ තියෙන විදිහම ඕන්නෑ😅 ඔයාට ඕන විදිහකට ඒක හදාගන්න.

කෙනෙක්ට පුළුවන් එයා පාඩම් නොකරපු පැය ගාණට තරු අලවන්න😁 එතකොට එයා බලන්න ඕන තරු count එක අඩු කරගන්න..😍😜

කෙනෙක්ට පුළුවන් self study පැය ගාණ විතරක් mark කරන්න..

ඔය වගේ හිතන්න පුරුදු වෙන්න😇 එතකොට ඔයගෙ ප්‍රශ්න ගොඩකට උත්තර නිකන්ම හම්බෙනවා 🥳


මං ඔක්කොමලගෙම ලකුණු එක පාර බලන්නම්. 😁
ඔයාලා ලකුණු එවලා තියන්න..
Essay paper is compulsory..🙂


🤩🥳


සම්පූර්ණ වැඩසටහනම බලන්න... ඉගෙනගන්න අයට ගොඩක් වැදගත්.. මාත් ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා මේකෙන් 😇
https://youtu.be/5irKayluhCA




ඕකට අදාළ youtube link එක මට දාන්න බැරි කමක් නෑ😁
හැබැයි ඔයාලට ඕකවත් search කරලා හොයාගන්න බැරි නම් වැඩකුත් නෑ ඕගොල්ලොන්ගෙයි🥲
ඒකයි link එක දැම්මෙ නැත්තෙ🙈

තමන්ට අවශ්‍ය දේවල් තනියම හොයාගන්න උත්සහ කරන්න 😊❤️


මේක කරලා නැත්තන් හෙටම කරලා බලන්න..😊
වැඩි විස්තර සදහා youtube search කරන්න 🥲
උකුවෙල සර් කියපු එකක් ඇති


Sorry, අමතක උනා කියන්න....

ඔයාට අමාරුම විශයෙ paper එකක් ලියන්න..😁




2022 අයට පොඩි වැඩක් කියන්නම්.. ඔයාලා ඒක කරලා මට results කියන්න, අනිවාරෙන්🙈

2015 - 2020 ත් අතර full pastpaper එකක් ලියන්නයි ඕන..
කිසිම සූදානමක් නැතුව..❗️
මුකුත් පාඩම් කරන්න එපා...
Paper එක ගත්තා ලිව්වා.. ලකුණු දැම්මා... ✅
රචනා paper එක තමා අනිවාරෙන් ලියන්න ඕන..
මොකද mcq එකේ ඔයාලා කනා ගහයි, කනාවට 20 ක් විතර හරි ගියොත්, ඔයාලා හිතයි 20 ක් තියෙනවනෙ, වැඩිත් එක්ක කියල..😅
Mcq ගහනවනම් කනා ගහපුවා වෙනම count කරන්න..❗️

මේක මේ ඔයාලා නිකන් ලියන එකක් ඇ😂 A එකක්ම තියෙන්නෙ ඕන කියල එකක් නෑ...
මතක තියෙන හැටියට, දන්න පොඩ්ඩ ලියන්න.😉

ඔයාලා පෙබරවාරි 4 හෝ 5 ඇතුලත ලියලා, මට ලකුණු එවන්න.😊 (කාටවත් කියන්නෑ මං 🙊)

මට ඕන ඔයාලට දෙයක් කියල දෙන්න.. ඔයාලටම අත්දැකීමක් දීලාම😍 හොඳට වැඩ කරන් යන මේක නොකරත් කමක් නෑ.. මෙලෝ වැඩක් කරන්නැති අයයි මේක කරලා ඕන මට 🙁
ලකුණු එවන්න එහෙනම් 😎

13.7k 0 90 27 220

හැමෝම මේක අහන්න..
විශේෂයෙන් 2023 අය..
ඉදිරි කාලෙදි Time එක manage කරගන්න විදිහ කියන්නෙ..
ඔයාලා ලෝකයත් එක්ක බලද්දි කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියලත් කියනවා😜

- චරිත දිසානායක සර්❤️

12k 0 269 111
20 last posts shown.

2 270

subscribers
Channel statistics