සදුද exam ලියන්න ඉන්න, තාමත් මෙලො වැඩක් නොකරපු අය ඉන්නවනම් , ඒ අයට
කියන්න තියෙන්නෙ මුලු syllabus එකම බදාගෙන කරන්න කාලෙ නෙමේ මේ දැන්😕
කොහොමහරි කරලා S එකක්වත් දාගන්න පුළුවන් වෙන විදිහට පාඩම් ටිකක් ගොඩ දාගන්න බලන්න..
දැන් theory පොත් කට පාඩම් කර කර ඉන්න වෙලාව නෙමේ.. ප්රශ්නවලින් ගේමක් ගහගන්න බලමු මේ ටිකේ..
Fail නොවී බේරෙන්න කොහොමහරි. අඩුම ගානෙ මේ දවස් ටිකවත් කැපවෙන්න 😐
S3 ක් වත් දාගන්න try එකක් දෙන්න මේ ටිකේ..😊
නැත්තන් දෙමව්පියො පව්😕