TGStat
TGStat
Type to search
Advanced channel search
  • flag English
    Site language
    flag Russian flag English flag Uzbek
  • Sign In
  • Catalog
    Channels and groups catalog Search for channels
    Add a channel/group
  • Ratings
    Rating of channels Rating of groups Posts rating
    Ratings of brands and people
  • Analytics
  • Search by posts
  • Telegram monitoring
Centurion Prestige Benefits

4 Feb 2022, 16:55

Open in Telegram Share Report

කව්රුහරි ඔයාට පොඩි දෙයක් කියල දුන්නත්, ඒක ඔස්සෙ ඔයා තව දිගට දිගට හිතන්න.. කියපු දේ එහෙම් පිටින්ම මතක තියාගන්නෙ නැතුව, ඔයා තව වැඩි විස්තර හිතන්න.. Creative විදිහට හිතන්න.. ඒක 'ගොන්' වෙන්න පුළුවන්..😅 ඒත් ඒකෙන් ඔයාට හිතන්න පුළුවන් හැකියාව වැඩි කරනවා...🙂🙂
ඒක කරන්න බැරිනම් ඒලෙවල් කරලා වැඩකුත් නෑ👎🏻
මං ඕක physics වලට apply කරන විදිහ ගැන මීට කලින් කියල ඇති. ඒක බලන්න.. ඇත්තටම ඒ විදිහ දැන හෝ නොදැන follow නොකරොත් physics වලට C එකෙන් එහාට යන්නම අමාරුයි😶

ඊලගට ඊයෙ කියපු තරු ක්‍රමය.
ඕකෙ හරය ගත්තොත් පැයක් "පාඩම් කරොත් එක තරුවක් අලවනවා" එච්චරයි 🤷
ඊයේ දාපු example එකේ තියෙන විදිහම ඕන්නෑ😅 ඔයාට ඕන විදිහකට ඒක හදාගන්න.

කෙනෙක්ට පුළුවන් එයා පාඩම් නොකරපු පැය ගාණට තරු අලවන්න😁 එතකොට එයා බලන්න ඕන තරු count එක අඩු කරගන්න..😍😜

කෙනෙක්ට පුළුවන් self study පැය ගාණ විතරක් mark කරන්න..

ඔය වගේ හිතන්න පුරුදු වෙන්න😇 එතකොට ඔයගෙ ප්‍රශ්න ගොඩකට උත්තර නිකන්ම හම්බෙනවා 🥳

13.1k 0 55 7 153
Catalog
Channels and groups catalog Channels compilations Search for channels Add a channel/group
Ratings
Rating of Telegram channels Rating of Telegram groups Posts rating Ratings of brands and people
API
API statistics Search API of posts API Callback
Our channels
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Read
Академия TGStat Telegram Research 2019 Telegram Research 2021 Telegram Research 2023
Contacts
Справочный центр Support Email Jobs
Miscellaneous
Terms and conditions Privacy policy Public offer
Our bots
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot