Darshana Ukuwela Official


Channel's geo and language: India, Sinhalese
Category: Education


පන්ති සම්බන්ධ සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Education
Statistics
Posts filter


🔴 හොඳම වාදනය

✅ ඔබගේ Video ව විනාඩි 2ට නොඅඩු විය යුතු අතර විනාඩි 5ට නොවැඩි විය යුතුය.

✅ ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකි අතර Audio Effects භාවිතා නොකළ යුතුය.

✅ ඔබට කැමති ඕනෑම ශෛලියකට අයත් වාදනයක් ඉදිරිපත් කළ හැක.

✅ තරඟයට සහභාගී වීම සඳහා ඔබ දර්ශන උකුවෙල ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියකට සහභාගී වීම/වී තිබීම අනිවාර්ය වේ.

✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය.

✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0758088320 Whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/tc3r8UDqksYVayxP8

🌟🌟🌟🌟🌟🌟


🔴 eWings වසන්ත උදානයට සහභාගි  වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ  තොරතුරු පත්‍රිකාව

අප්‍රේල් 11 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත eWings වසන්ත උදානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න

🖥 https://forms.gle/XLCZQG7RB3ZFnp5CA

12k 4 56 7 36

Forward from: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
Video is unavailable for watching
Show in Telegram
eWings අවුරුදු උත්සවය උණුසුම්....💥

දැකපු Creativeම වැඩක්...Dubbing Event එකට Evening Boosters සම්බන්ධ කරලා කරපු Dub එකක්....🎉

අවුරුදු Event වලට තාම ඉදිරිපත් වෙන්න තාමත් ඔයාලට Chance එක තියෙනවා..

අවුරුදු Event මෙතනින් :
https://t.me/DarshanaUkuwelaOfficial/5967


❤️❤️


📣 eWings බක්මහ උලෙළ 2025 📣


🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී.

අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න.

01. අවුරුදු කුමරා/කුමරිය

02.  හොඳම ඡායාරූපකරණය

03.  Graphic Design

04.  කෙටි චිත්‍රපට නිර්මාණය

05.  හොදම හිනාව

06.  හොඳම ගායනය

07.  හොඳම නර්තනය

08.  හොඳම හඬකැවීම

09.  Creative Video

10. අලංකාරම වරලස

⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති

🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට 𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්.....🔥

එක්වන්න විශිෂ්ඨත්වයේ තෝතැන්නට..✨

2027 A/L Telegram
🌐https://t.me/DU27T

3.7k 0 16 16 98

🔴 eWings වසන්ත උදානය 2025 / අලංකාරම වරලස

✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි.

✅ තරඟයට සහභාගී වීම සඳහා Darshana Ukuwela ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියක් සඳහා සහභාගී වීම/සහභාගී වී තිබීම අනිවාර්ය වේ.

✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය.

✅ මේ සදහා ඔබගේ වරලසහි කිසිදු ආකාරයක මෝස්තරයක් අඩංගු නොවිය යුතු අතර කොණ්ඩය කඩා හැලෙන ආකාරයට තිබිය යුතුයි.

✅ ඔබගේ කොණ්ඩය වියළි ස්වාභාවයහි පැවතිය යුතුයි. (Dry Hair) කෘතීම කොණ්ඩ සහ වින්ග්ස් භාවිත කිරීම නොකළ යුතුයි.

✅ Rebond, Straight, Color කර තිබිම ඔබ තරගයෙන් ඉවත් කිරීමට හේතු වේ.

✅ තප්පර 30ක් පමණ කෙටි Video එකක් මගින් ඔබගේ කොණ්ඩය මනා ආලෝක තත්වයක් යටතහි මෙම Google Form එකහි ඇතුලත් කළ යුතුයි එහිදී ඔබගේ කොණ්ඩය මනාව පැහැදිලිව පෙනෙන පරිදි එය තිබිය යුතුයි.( ඔබගේ පුද්ගලිකත්වය සුරැකීමට අප බැදී සිටින්නෙමු ! )

❗️ තවද මෙම ජායාරූප Darshana Ukuwela Facebook ගිණුමෙහි පල නොකරනු ලැබේ.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු,
තරඟකරුවෙක් නම් +94762450873 whatsapp 📱 අංකයට යොමු කරන්න.


🔹 Google Form

📎 https://forms.gle/DEbT73WSLWTuzr3b9

🌟🌟🌟🌟🌟🌟


Video is unavailable for watching
Show in Telegram
ජීවිතේට අමතක නොවන හොඳම Surprise එක තමයි මේක 😅😆

2023 eWings බක්මහ උළෙලේ මතකයන්...🔥✨

'2025 eWings වසන්ත උදානය මෙවර අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී...'

3.8k 0 9 25 298

Forward from: 2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela
🔴2026ට මේ දක්වා පාඩම්වල Recordings වල Watch Time දෙගුණයක්....

Online/Physically සියලුම දරුවන්ට eWings/myguiders වෙබ් අඩවි ඔස්සේ නැරඹිය හැක...

🌐@eWings_Technical_Support


eWings වසන්ත උදානය 2025☀️🔥


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live

"ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය + වෘත්ත චලිතය"

සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න...

👀 https://www.youtube.com/live/ToL4dThW1wc?si=qtCM9S5NaLdHHQLl

PDF SM/EM

කාර්යය,ශක්තිය https://t.me/DU25RE/1123
වෘත්ත චලිතය

https://t.me/DU25RE/1284


Forward from: 2024 Mission A+ | Darshana Ukuwela - Physics
🔴 හෙට | යාන්ත්‍ර විද්‍යාව Free Live

යාන්ත්‍ර විද්‍යාව,
ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය අවසන් කර,
වෘත්ත චලිතය සාකච්ඡා කෙරේ...🌟

⚠️ සියලුම මහනුවර දරුවන් භෞතිකවද
Online දරුවන් Youtube ඔස්සේ Live ද සම්බන්ධ වන්න...


📍IMS මහනුවර සහ 🟢🔴
පෙ.ව 7.00-ප.ව 1.30

▪️නිබන්ධන ලබාගැනීමට භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ වන්න...

පෙර කොටස් මෙතනින් නරඹන්න
https://youtube.com/playlist?list=PL9P3xNis5JIPuqR_OGc2wS_8e_Su3tB2J&si=ECkVbTo9sd3TbI97

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Forward from: 2024 O/L Support Seminars | eWings by Dr Darshana Ukuwela
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සියලුම දරුවන්ට සුබ පැතුම්..! 🔥🎉


✉️https://t.me/DU27T


අප්‍රේල් 11 බෝගම්බරට 🔥

ewings වසන්ත උදානය 2025

8.4k 0 15 23 412

❤️🔥




📣 eWings බක්මහ උලෙළ 2025 📣


🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී.

අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න.

01. අවුරුදු කුමරා/කුමරිය

02.  හොඳම ඡායාරූපකරණය

03.  Graphic Design

04.  කෙටි චිත්‍රපට නිර්මාණය

05.  හොදම හිනාව

06.  හොඳම ගායනය

07.  හොඳම නර්තනය

08.  හොඳම හඬකැවීම

09.  Creative Video

⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති

🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


🔴 Creative Video

තරග කොන්දේසි(මෙය ඒකල හා සාමූහික එකක් විය හැක තවද මෙය cartoon එකක් Ai නිර්මාණයක්ද විය හැක.)

✅ තිර පිටපත

✅ පැහැදිලි පණිවිඩය(තරඟකරුවන් තෝරා ගන්න Content එක ප්‍රේක්ෂකයාට නිරවුල්ව අවබෝධ කරගත හැකි වීම)

✅නිර්මානාත්මක බව(ප්‍රධානවම සලකා බලයි)

✅ Video quality
Font
Colour combination
Attractiveness
Runs properly
Without Errors
Sound quality
Sound balancing

✅ ඔබගේ වයස අවුරුදු 16-25 අතර විය යුතුයි.

✅ ඔබගේ කෙටි චිත්‍රපටය විනාඩි 03ට නොඅඩු විනාඩි 15ට නොවැඩි විය යුතුය.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0743171683 whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/8yWRe6TezuFXhMgt9

🌟🌟🌟🌟🌟🌟


🔴 හොඳම හඬකැවීම

✅ වයස අවු: 16 - 25 අතර විය යුතුය.

✅ උකුවෙල සර් ගේ පන්තිවලට සහභාගි වන/වූ ඕනෑම අයෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.(ඒකල තරගයකි)

✅ Audio effects භාවිතා කල නොහැක. එසේ භාවිතා කර ඇති කිසිදු නිර්මාණයක් තරගය සඳහා වලංගු නොවේ.

✅ මාර්තු 25 වන දිනට පෙර නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.

✅ අප ලබා දී ඇති වීඩියෝ අතරින් එක් වීඩියෝවක් සඳහා පමණක් ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.

Video 💘💘
📎 https://drive.google.com/file/d/1na8C5a92L7u-Do2XThXpYAeziSlN4ccM/view?usp=drive_link

Video 💘💘
📎 https://drive.google.com/file/d/1Pto1NJ01xD9yEMMDKYmpoRhui-tJq7Cq/view?usp=drive_link

🚫 මෙම විඩීයෝ දෙකටම පමණක් හඬකැවීම සිදු කරන්න.

🌟🌟🌟🌟🌟🌟

24k 3 49 7 21

🔴 අවුරුදු කුමරා/කුමරිය

✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි.

✅ තරඟයට සහභාගී වීම සඳහා Darshana Ukuwela ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියක් සඳහා සහභාගී වීම/සහභාගී වී තිබීම අනිවාර්ය වේ.

✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය.

✅ මේ සදහා ඔබගේ Pure කිසිම Filter එකක් නොමැති පැහැදිලි ජායාරූපයක් Upload කළ යුතුයි.

✅ මුහුණ පැහැදිලිව පෙනෙන ලෙස ජායාරූපය අඩංගු විය යුතුයි.

❗️ තවද මෙම ජායාරූප Darshana Ukuwela Facebook ගිණුමෙහි පල කරන අතර ඔබට ලැබෙන Like හෝ Comment ප්‍රමාණය මත ජයග්‍රාහකයන් තීරණය නොවේ.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු,
තරඟකරුවෙක් නම් 0772775811 whatsapp 📱 අංකයට හා තරඟකාරියක් නම් 0762450873 Whatsapp 📱 අංකයට යොමු කරන්න.


🔹 Google Form
📎 https://forms.gle/6zY3jaTAGd5MfHJRA

🌟🌟🌟🌟🌟🌟

20 last posts shown.