Spring is far away - 25
වසන්තය තව දුර ඇති 🖤 Episode 25 | Pain Previous "රාදිතා.. ආ යූ මෑඩ්. ඇයි එහෙම කරේ." හේෂාන් එයා කරපු එක නොදකියි කියලා හිතපු රාදිතා ගැස්සුනේ හේෂාන්ගෙ තරහා ගියපු කටහඬට. ඒ සැනින් එයත් ඒ ඇස් වල කඳුළු පුරව ගත්තා. "අනේ මං හිතුවා මින්දි බැස්සයි කියලා. මං දැක්කෙ නෑ එයාගෙ අත. මට ඕනි උනේ එයාට හෙල්ප් කරන්න 🥺." ...