[Short story]
"අඩෝ අර...වඩේ කඩේ ගාව බලහන් පොඩ්ඩක්..." "මොකක්ද බන්...කව්ද..." "අර උබලැයි ස්කොලෙ යුනිෆෝම් එකෙන් ඉන්න කොණ්ඩෙ දිග සුදු කෙල්ල..." "ඉතින්..කෑල්ල නෙහ්..." "ඒකනි බන්...කව්ද ඒ...අලුතෙන්ද.." "නෑ පරණයි..මන් එයාව කලින් දැකල තියෙනව." තරුෂයි නවීනුයි කෙල්ලෙක් ගැන කියවද්දි මන් ඉදියෙ ටර්ම් ටෙස්ට් පිසික්ස් පේපර් එක...