My Dear Hazelnut
හයවන දිගහැරුම.. පස්වන දිගහැරුමට.. ..........................................................♡ "මේ බලහන්කො. සුදූට එයාගෙ තෑගි වලටත් වඩා හිත ගිහින් තියෙන්නෙ අක්කගෙ තෑගි වලටනේ.. බබෙක් ඕනෙනම් ඉස්සෙල්ලා කසාදයක් කරගනින් සුදූ.. ආවා මෙතන බබාලා ඉල්ලන්න.."ඒ පාර චූටි අයියා ආයෙම කෑගහනවා...ඒ එක්කම මං දැක්කෙ චූටි...