මම දැක්ක හුගක් චැනල් වල මේ ගැන දාල තියනව සහ වැරදියට තේරුම් අරන් තියනවා. Profile Photos දාන්න එපා එහෙම කියලා. නමුත් ඒක නෙවේ ප්‍රධාන වශයෙන් වෙන ගැටලුව. දැන් අනිත් Websites ගත්තම YouTube Whatsapp Facebook වගේ ඒවා යම් කිසි රටේ නීතියට සහය වෙනවා. උදාහරණයක් හදිසියේ අපරාදයක් එහෙම විසදන්න ඕන වුනොත්. ඒ අකවුන්ට් ලොග් වුනේ කොහෙන්ද ඒ විස්තර ඒ ආයතන වලින් ලබාදෙන්න බැදිලා ඉන්නවා.. නමුත් Telegram එහෙම නීතියට සහයෝගය ලබා දෙන්නේ නැහැ.. උදාහරණයක් කවුරු හරි මත්ද්‍රවය ජාවාරමක් කරනවා Telegram ඔස්සේ එයාගේ Account එක පොලිසිය ගාව තිබ්බට ඒ සම්බන්දව තොරතුරු ඉල්ලීමක් Telegram එකට කරාට එයාල එහෙම තොරතුරු ලබා දෙන්න බැදිලා නෑ.
ඔන්න ඕකයි ප්‍රශ්නේ
හිතන්න ඔයාගේ අසභ්‍ය චායාරූපයක් සෝෂල් මීඩියා වල යනවා හැමතැනම අපිට ඒක Request එකක් කරලා ගලවන්න පුළුවන්. නමුත් Telegram වල එහෙම නෑ. එකයි Films එහෙම Telegram එකෙන් Download කරන්න පුලවන් .
ලංකාවේ වෙන ප්‍රධානම අපරාධය තමා ..
✅ Child P*n Telegram ඔස්සේ Share කිරීම
✅Human Trafficking (ලිංගික සේවා ලබා දීම)
✅18ට වඩා අඩු ළමයි ලිංගික කටයුතු වලට පෙළඹවා ගැනීම වගේ දේවල්.
අපිනම් කියන්නේ 18ට වඩා අඩු අය Social Media Use නොකරන තරමට හොදයි.