මගේ කතාව
මගේ කතාව 26 මන් කෝල් එකේ ඉද්දීම යශ් නම් කාමරෙන් එලියට ගියා....... මාත් ඉතින් කෝල් එක ඉවර වෙලා පහලට ගියේ මොනාහරි කන්න හදාගන්න හිතන් ... මන් යද්දී යශ් ආදී එක්ක ෆිල්ම් එකක් බලනවා.. මන් කිචන් එකට ගියේ කන්න මොනාහරි හදාගන්න හිතන් , යශ් කෑම හදලාද කොහෙද .. බෝල් එකකට දාලා මැකරෝනි වගයක් තිබ්බා... ඒක දැක්කම කට...