අන්ත අසරණ වෙන වාරයක් ගාණෙ
හීනිවට පපු රිදෙද්දි...
ජීවිතේ කෙටි උනානම් හොඳ
වෙයිද කියලත් හිතෙද්දී...
දරන් දුක් ගිනි එමට තැන්වල
හීනිවට ඇස් පිහෙද්දී...
හිනැහුනා මං හිරකරන් මගෙ
පපු අස්සෙ දුක පිරෙද්දි...
• ♡
කියවන්න , ලියන්න...
රිදෙනකොට සැනසෙන්න...
ආදරෙන් නවතින්න...
ඔයලගෙම නවාතැන...
එන්න අපිත් එක්ක එකතුවෙන්න...
ප්‍රේම අධිමාත්‍රා...! 💗🕊️"
නිර්මාණ අපිට එවන්න...
𝚌𝚕𝚒𝚌𝚔 𝚑𝚎𝚛𝚎 !
@Adi_mathra_bot
චැනලයට සම්භන්ධ වෙන්න...
𝚌𝚕𝚒𝚌𝚔 𝚑𝚎𝚛𝚎 !
https://t.me/adimathra
හීනිවට පපු රිදෙද්දි...
ජීවිතේ කෙටි උනානම් හොඳ
වෙයිද කියලත් හිතෙද්දී...
දරන් දුක් ගිනි එමට තැන්වල
හීනිවට ඇස් පිහෙද්දී...
හිනැහුනා මං හිරකරන් මගෙ
පපු අස්සෙ දුක පිරෙද්දි...
• ♡
කියවන්න , ලියන්න...
රිදෙනකොට සැනසෙන්න...
ආදරෙන් නවතින්න...
ඔයලගෙම නවාතැන...
එන්න අපිත් එක්ක එකතුවෙන්න...
ප්‍රේම අධිමාත්‍රා...! 💗🕊️"
නිර්මාණ අපිට එවන්න...
𝚌𝚕𝚒𝚌𝚔 𝚑𝚎𝚛𝚎 !
@Adi_mathra_bot
චැනලයට සම්භන්ධ වෙන්න...
𝚌𝚕𝚒𝚌𝚔 𝚑𝚎𝚛𝚎 !
https://t.me/adimathra