අහිංසකාවි
Episode 5 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-10-30-5 Episode 6 " ඇයි මතක නැද්ද මැඩම්ට ආ.." එතැන් සිට...🍁 " මොකද්ද අශේන් ඔයා ඔය කියන්නේ " " කියන්නේ ද මට මේ මැරේජ් එක එපා වෙලා ඕයි තියෙන්නෙ.මන් තවත් මේක කොහොමත් ඉවසන්නේ නෑ.අපි ළගදිම ඩිවෝස් වෙමු." " ඒත් අශේන්.මන් ක්ලබ් ය...