2022 Revision (All island)


Гео и язык канала: Индия, Тамильский
Категория: не указана


2021 Physics Theory - All island
Dr.Darshana Ukuwela
Telegram channel Link 👇
https://t.me/Physics_DarshanaUkuwela

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
не указана
Статистика
Фильтр публикаций


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Physics Practical Class | ආරම්භය අද...

"Practical Day 1 සහ උකුවෙල සර් විසින් Live සිදුකරන ආරම්භක දැනුවත් කිරීම....

📌 ඔක්.02 බදාදා | අද
සවස 7.15ට..
Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ සජීවීව
▶️

PDF Tute
✈️ https://t.me/DU2024RE/5237

යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න..

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Репост из: Darshana Ukuwela Official
🔔 Type Settings කල හැකි අය අවශ්‍යයි.....

⚠සැ.යු- Corel Draw අත්‍යවශයි......

ඔබ දන්න අය සිටීනම් කරුණාකර මෙය Share කර දැනුවත් කරන්න...

විමසීම්,
Whatsapp : 0779856876


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 A/L Final 50 Days
අවසන් මාස 1 1/2 තීරණාත්මක සැලසුම...


✔️ Special Guess Papers
✔️ Practical Class
✔️ Mission A+
✔️ Evening Boosters

සියලු දැනුවත් කිරීම් පහත Videoව ඔස්සේ නරඹන්න...

🖤https://youtu.be/Y8_StWbjUqA


Репост из: 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics
⭐️ 𝟐𝟎𝟐𝟒/𝟐𝟎𝟐𝟓/𝟐𝟎𝟐𝟔 ලංකාවේ හැමෝටම
මිනුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡාව 🆓 ▶️❗️

Recall Rocket | Day 4


➡️Topic : මිනුම් උපකරණ - Part 2
🗓 ඔක්.01 අඟහරුවාදා
සවස 6.30 සිට
🌐 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ...
(භෞතිකව සම්බන්ධ වීමට හැකි සිසුන් කෑගල්ල Apex ආයතනයට පැමිණෙන්න)

RR Telegram ✈️https://t.me/DU25RR
More Info : https://t.me/DU25RR/43
Contact Us : https://t.me/DU25RR/13

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න👍


Репост из: 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics
🔴 Recall Rocket | මිනුම් උපකරණ
Day 03 ▶️

සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න

Youtube Link
🌐 https://www.youtube.com/live/7YlpKuHRbMY?si=cvVpwsQT9QriaEpr i

මීට අදාල ප්‍රශ්න පත්‍ර
SM : https://t.me/DU25RR/63
EM : https://t.me/DU25RR/64

🌟🌟🌟🌟🌟🌟


Репост из: 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics
⭐️ 𝟐𝟎𝟐𝟒/𝟐𝟎𝟐𝟓/𝟐𝟎𝟐𝟔 ලංකාවේ හැමෝටම
මිනුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡාව 🆓 ▶️❗️

𝐑𝐞𝐜𝐚𝐥𝐥 𝐑𝐨𝐜𝐤𝐞𝐭 | 𝐃𝐚𝐲 𝟑

➡️ Topic : මිනුම් උපකරණ
🗓 සැප්.24 අඟහරුවාදා | අද
සවස 6.30 සිට
🌐 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ ▶️

🛡 අප පන්ති එන/නොඑන 2024/2025/2026 ඕනම සිසුවෙක්ට සම්බන්ධ විය හැක.

🛡 භෞතිකව සම්බන්ධ විය හැකි කෑගල්ල සිසුන් සිටීනම් Apex ආයතනයට පැමිණෙන්න...

මීට අදාල ප්‍රශ්න පත්‍ර
SM : https://t.me/DU25RR/63
EM : https://t.me/DU25RR/64

මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න...

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


🔴🔴විශේෂ නිවේදනයයි..
ඇඹිලිපිටිය ආයතනයේ ඇඩ්මින් තනතුර සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් වේ නම් හැකි ඉක්මනින් පහත අංකයට ඔබගේ තොරතුරු යොමු කරන්න.
Whatsapp; 0713446666


Репост из: Darshana Ukuwela Official
⭐️Job Vacancy‼️

➡️Apex Medical (Pvt) Ltd Pharmacy ජාලයෙහි...
📌කෑගල්ල
📌මාවනැල්ල
📌හෙම්මාතගම ශාඛා සඳහා පහත තනතුරු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ.

1.ඖෂධවේදීන් - Pharmacists
2.ඖෂධහල් සහයක(පුහුණු/නුපුහුණු - Pharmacy Assistant

අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න
🖥 apexmedicallk@gmail.com

විමසීම්,
ඇමතුම් 📞 0701122855
WhatsApp 📗0701122855

හිතවතුන්,සහෝදර/සහෝදරියන් සිටීනම් දැනුවත් කරන්න

Apex Medical (Pvt)Ltd


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 Theory/Revision | හෙට

Theory/Revision දෙපිරිසටම ගැලපෙන පරිදි💡


➡️ හෙට | අගෝ. 07 බදාදා
පෙ.ව 6.30 සිට....
❗️ඉලෙක්ට්‍රොනික විද්‍යාව,පදාර්ථය සහ විකිරණ සාකච්ඡා කෙරේ

📍 ZIYON කුරුණෑගල සහ 💙 ▶️All Island Online

Revision සම්බන්ධ සම්බන්ධ විමසීම්,

📞 0713444555 (9am-7pm)
🌐 @eWings_Hotline
🌐 0713446666

2024 Revision Main Channel
✈️ https://t.me/DU2024RE

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟


Репост из: 2024 Paper Class | Dr Darshana Ukuwela
🟢මේ තමයි 2024 Paper Class එකට පසුගිය සඳුදා Kegalle Prize Giving එකට ආපු 2018 island 8th චතුෂ්ක රණසිංහ.

✔️විභාගයට තව මාස 04ක් වගේ තියෙන කාලෙක ඉන්න 2024 සෙට් එකට සුපිරි උපදෙස් ටිකක් එදා කතාවෙදි මේ අයියා දුන්නා.

✔️2024 නෙවේ 25/26ටත් මේක මාරම වැදගත් වෙනවා..අනිවාර්යයෙන් හැමෝම බලන්න..

🌐https://youtu.be/HvKrNz9HrP8


🔴🔴විශේෂ නිවේදනයයි..
මීගමුව ආයතනයේ ඇඩ්මින් තනතුර සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් වේ නම් හැකි ඉක්මනින් පහත අංකයට ඔබගේ තොරතුරු යොමු කරන්න.
Whatsapp; 0713446666


⭕⭕විශේෂ නිවේදනයයි.
  බලන්ගොඩ ,ආනමඩුව, බිබිල ,අවිස්සාවේල්ල, මීගමුව යන ආයතන සඳහා ඇඩ්මින්වරු අවශ්‍යයි.ඒ හා සම්බන්ද වීමට  අපේක්ෂා කරන අයවේ නම්, ඔබගේ තොරතුරු පහත අංකයට  යොමු කරන්න.
👉Whatsapp ;0713446666


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල

❗️Online සහ Physical..

ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට....

✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ?
✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය
✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ...
✔️ Paper Class එකේ වැඩපිළිවෙල

ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා.
⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා..

Youtube Video Link
📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4

Revision එක සම්බන්ධ සියලුම විමසීම්,

ඇමතුම් 📞 0713444555
WhatsApp 📗0713444555

Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ,
✈️https://t.me/DU2024RE

#Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන #Logical_Physics🔥

Dr.Darshana Ukuwela⤵️




Репост из: Darshana Ukuwela Official
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව,
දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...
🎉🔥

මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය
නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම
පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝

මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා
මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද
අපගේ ස්තූතිය...🙏👍


❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
https://forms.gle/2h1zkrWWVCo5ekLPA

තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥

2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram
Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න

✈️https://t.me/DU2024RE

✈️ https://t.me/DarshanaUkuwelaOfficial


Репост из: 2024 Physics Main Revision - Darshana Ukuwela
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න....

🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA


Репост из: Darshana Ukuwela Official
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු,
තවත් සුපිරි Result එකක්.!🔥

අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻

F ---> A 🔥

📍ඉසුරු උමයංග | Biology
📍මොණරාගල දිස්ත්‍රික්කය

1st Shy AAF - Physics F 🥲
2nd Shy AAA. - Physics A 😎


මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි.
අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා..


අවසානයේ සුපිරි Result එකක් දාලා
මොණරාගල District 8 වෙනවා..✌🏻


මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස
ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම
පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝

මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට
මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️

සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥

✈️https://t.me/DarshanaUkuwelaOfficial


Репост из: Darshana Ukuwela Official
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව,
දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!
🎉🔥

මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය
නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම
පිළිබඳ අප සතුටු වෙමු.!
😍👍

මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,

පෙර පාසලේ සිට මේ දක්වා
මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද
අපගේ ස්තූතිය...
🙏👍

✈️https://t.me/DarshanaUkuwelaOfficial


Репост из: Darshana Ukuwela Official
වසර 03කට ආසන්න කාලයක් පුරාවට
දිවා රෑ නොබලා
අපගේ සහ ඔබගේ වෙහෙසට
අර්ථයක් ලබාදෙමින්,
විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්,
මාගේ උණුසුම් සුබපැතුම්!
👍🔥

මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්,
එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට
හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා!
😇💪

✍️දර්ශන උකුවෙල

🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න

0711444442 (Call/WhatsApp)

✈️https://t.me/DarshanaUkuwelaOfficial


✔️ A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න

0711444442
(Call/WhatsApp)

Показано 20 последних публикаций.

4 696

подписчиков
Статистика канала