සෙනෙහස් අවාරේ 💙🌼
𓆩♡𓆪 දෙවන දිගහැරුම 𓆩♡𓆪 " තැන්කියු සෝ මච් දෙව්දිනිති, මන් ඉතුරු ටික කොහොම හරි යන්නම් ස්කෝලෙ ගේට් එකෙන් ඇතුලට අපි දෙන්නා මෙහෙම එක කුඩේ යටින් ගියොත් ඔයාටමයි හරි නැත්තෙ ප්රිෆෙක්ට්ස්ලත් බලාගෙන ඉන්නවනෙ... පස්සෙ හම්බවෙමුකො එහෙනම්. බායි. සී යූ... " කතාවෙන් කතාවෙන් ස්කෝලෙ ගේට් එක පේන මානෙටම ආපු රන්දිව් කෙල්ල...