ප්‍රේමිය,
වෙන්නම් පොරොන්දුවක්
අත්නොහරිමි මා නුඹව.. ✨
ඉන්නම් හැම මොහොතේම
මා අවැසි විට නුඹට.. 💐
ගන්නම් කර නුඹව
රාජකාරිය මගේ ප්‍රථම.. 💫
යන්තම් පහු වුණාදෝ
අප පෙමේ පළමු වසර.. 🤍
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
වෙන්නම් පොරොන්දුවක්
අත්නොහරිමි මා නුඹව.. ✨
ඉන්නම් හැම මොහොතේම
මා අවැසි විට නුඹට.. 💐
ගන්නම් කර නුඹව
රාජකාරිය මගේ ප්‍රථම.. 💫
යන්තම් පහු වුණාදෝ
අප පෙමේ පළමු වසර.. 🤍
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡