හුස්මක් දුරින්..🥺❤️🩹
ප්‍රේමණීය මොහොතක විරහව අතින් ගත් කතකගේ ලොවට නෑසී ඉකිබිඳින දෝංකාරය...🤍 🌸 තුන්වන දෝංකාරය (03) පෙර කොටස 🌸🤍 රෙදි කඩේකට එක්කන් ගිහින් ඕන කරන සේරම දේවල් අරන් දීලා දවල්ට අභිමානටයි මටයි කෑම දෙකකුත් අරන් දීලා ගෙදර එක්කන් ගියා..... යද්දි............ 🌸🤍 අද එතැන් සිට.........🤍 යද්දි අභිමාන ගෙදර ඉස්සරහා තිබ්බ දම...