2024 Physics Main Revision - Darshana Ukuwela


Kanal geosi va tili: Hindiston, Tamilcha
Toifa: ko‘rsatilmagan


2024 Physics Revision
✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE
✅ Discussion Group
🔗 https://t.me/DU2024RED
Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Tamilcha
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
🔴 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲+𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧

'ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර' ඇරඹේ!🔥

මේ වෙද්දි අපි Syllabus එකේ මුල් කොටස් ටික ඉවරයි.ඉස්සරහට එන්නේ ඉතාමත් වැදගත් පාඩම් ටිකක්.ලකුණු ගොඩක් Score කරගන්න පුලුවන්,අනික් පාඩම්වල ලොකු සම්බන්ධයක් නැතුව දැන් පටන් ගන්න කෙනෙක්ට උනත් ගොඩදාගන්න පුලුවන්.

ගොඩක් Interesting පාඩම් ටිකක් වෙන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර අපි අපි ලබන සතියේ පටන් ගන්නවා.වෘත්ත චලිතය දැනුම ටිකක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඉවරඋන ගමන්ම අපි "ධාරා විද්‍යුතයත්' ⚡️පටන් ගන්නවා..

▪️ඔයාලගේ යාළුවන්ටත් අලුතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලවත් දැනුවත් කරන්න.

▪️නිබන්ධන ලබාගැනීමට භෞතික දරුවන්,භෞතිකවම සම්බන්ධ විය යුතුය.

▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

📌 IMS මහනුවර
📌 Pencil Opera(Ziyon) කුරුණෑගල
📌 Apex කෑගල්ල+ Online
📌 Siyochem නුගේගොඩ සහ
ලංකාවටම Online

-----------------------------

🔈සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,

2025 Revision : https://t.me/DU25RE

🔈පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555/@eWings_Hotline
WhatsApp : 0713446666

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Darshana Ukuwela Official dan repost
📣 eWings බක්මහ උලෙළ 2025 📣


🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී.

අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න.

01. අවුරුදු කුමරා/කුමරිය

02.  හොඳම ඡායාරූපකරණය

03.  Graphic Design

04.  කෙටි චිත්‍රපට නිර්මාණය

05.  හොදම හිනාව

06.  හොඳම ගායනය

07.  හොඳම නර්තනය

08.  හොඳම හඬකැවීම

09.  Creative Video

⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති

🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
📣2025  eWings බක්මහ උළෙල සදහා නර්-තන කණ්ඩායම් තෝරා ගැනීම

🚩E-Wings බක් මහ උළෙල-නර්තනාංග

✅ සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ උකුවෙල සර්ගේ කුමන හො පන්තියකට සහභාගී වී තිබීම අනිවාර්යය වේ.

✅ ඔබගේ වයස අවුරුදු 17 -25ත් අතර විය යුතුය.

✅ ඔබගේ නම / කණ්ඩායමේ සාමාජිකයන් ගේ නම් මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය .

✅ ඒකළ නර්තන ඉදිරිපත් නොකරන අතර ඔබට කණ්ඩායමක් නොමැතිව ඉදිරිපත් වන්නේ නම් ඔබව කණ්‌ඩායමකට ඇතුළත් කරනු ලබයි .

💠පෙර පුහුණුවීම් කටයුතු ඔබගේ අධ්‍යාපනික කටයුතු සඳහා බාධා නොවන පරිදි සිදුකළ යුතුය .

💬ඔබට ඇතිවන සියළු ගැටලු 0743171683 Whatsapp අංකයටම යොමු කරන්න.

⬇️https://forms.gle/fjbrxsdaYmxqv8sc8

🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
🔴MCQ Battle එකේ පළවෙනියටත් රට යන්න Chance එකක් ?


👀 https://youtu.be/OB3K2FQWtB8

MCQ Battle Details


2024 O/L Support Seminars | eWings by Dr Darshana Ukuwela dan repost
🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව.....

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...!

🗓️ මාර්තු 06 බ්‍රහස්.
☄️පළමු දිනය | විද්‍යාව☄️
රාත්‍රී 7.00 සිට....
💙 Zoom Live

සියලුම දැනුවත් කිරීම් Telegram සහ Whatsapp චැනලයන් ඔස්සේ....

ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...

Telegram Channel
https://t.me/DU27T

Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

🌟🌟🌟🌟🌟🌟




Darshana Ukuwela Official dan repost
🔴 මාර්තු මාසයේ මොකද වෙන්නේ?
🅰🅰🅰🅰🅰 🅰🅰🅰🅰

අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව 🔥


🔰 සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ..

📌 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : යාන්ත්‍ර විද්‍යාව/තාපය සාකච්ඡා කෙරේ.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : තාපය සාකච්ඡා කෙරේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ
📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : කාර්‍යය,ශක්තිය, ක්ෂමතාවය ඇරඹේ

📌 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
ලංකාව පුරා ආයතන 38 කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ..

------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි.
▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ.
▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

Online සහ භෞතිකව

📌 IMS මහනුවර
📌 Pencil Opera/Ziyon කුරුණෑගල
📌 Siyochem නුගේගොඩ
📌 Apex කෑගල්ල
සහ
🧑🏻‍💻 ලංකාවටම Online Live
------------------------------

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666

------------------------------

✅ සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ,

𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE
𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T
𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T
𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
🚨 2025 eWings වසන්ත උදානයේ නිවේදන කටයුතු සඳහා තෝරාගැනීම් මෙම සිකුරාදා මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ.

ඒ සඳහා සම්බන්ධ වීමට කැමති අය මෙය Fill කරන්න.

(සැ.යු- 2025 වසරේ විභාගයට මුහුණ දෙන සිසුන් සම්බන්ධ වනවානම් විභාග කටයුතුවලට බාධාවක් නොවන ලෙස එයට සම්බන්ධ වන්න )


🖥https://forms.gle/EDPbdNmK1TfeoxQJA


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live

ආවේගය සහා ගම්‍යතා සංස්ථිතිය

සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න...


👀https://www.youtube.com/live/CBGxq2q-WZs?si=I5AIGuwsplWQmhXG

PDF
SM https://t.me/DU25RE/1052
EM https://t.me/DU25RE/1053


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥

නොදන්නා
නොතේරුණු
අමතකවුණු
Theory
/Revision ලංකාව පුරා හැමෝටම..


🗓️පෙබ.25 අඟ. හෙට...,
📍භෞතිකව,IMS මහනුවර සහ 👀Youtube Live
පෙ.ව 7.00-ප.ව 1.30 දක්වා


💎 "ගම්‍යතා සංස්ථිතිය" සාකච්ඡා කෙරේ..

⚠️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න..


▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

මේ වැඩේ ගැන හැකිතරම් යාළුවන්ටත් Share කරලා දැනුවත් කරන්න🤝

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
මෑතකාලීන බණ්ඩාරවෙල ටියුෂන් ඉතිහාසයේ 'ලොකුම Physics' පන්තිය...🔥💪🏻

අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar
📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී....

අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු
බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨

ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻

අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝

ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...✨

https://t.me/DU25RE


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
ප්‍රත්‍යාස්ථතාවය Seminar එකට "බණ්ඩාරවෙලට" යන අතරමඟ🔥

📌 සබරගමු මහ සමන්දේවාලය

🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය

දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...

ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar

🗓️ පෙබ.21 සිකුරාදා | හෙට
පෙ.ව 7.30-1.30
📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල

2025/26 ග
ැමෝම එහෙනම් හෙට එන්න🔥🔥


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය

දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට...

ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar

🗓️ පෙබ.21 සිකුරාදා | හෙට
පෙ.ව 7.30-1.30
📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල

බදුල්ලේ අපේ ප්‍රතිඵල මෙතනින් නරඹන්න..

👀 https://youtu.be/x63i2VAUQk8?si=IDLmUNe8KrxU5Rr7


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
🔴 දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර "සීතල බණ්ඩාරවෙලට"
🥶

ප්‍රත්‍යාස්ථතාවය
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
බල සමතුලිතතාවය දැනුම පමණක් ප්‍රමාණවත්


තව දින 03යි...⭐️

🗓️පෙබ.21 සිකුරාදා (භෞතිකව)
පෙ.ව 7.30-ප.ව 1.30
📍ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල



▪️ "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් 'නොමිලේම' ලබාදීම සිදුවේེ.

මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’

බදුල්ල,බණ්ඩාරවෙල,බලංගොඩ,මොණරාගල,මහියංගනය,බිබිල වගේම බණ්ඩාරවෙලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න.
එයාලාවත් එක්කරගෙනම එදාට එන්න
👍

🌐https://t.me/DU25RE

🌐https://t.me/DU26T

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
🔴 යාන්ත්‍ර විද්‍යාව YouTube Live පහත Link එක ඔස්සේ සියලු සිසුන් පෙ.ව 7.00ට සම්බන්ධ වන්න..

👀https://www.youtube.com/live/FYp8gnAAAHM?si=fqloOI2ydtEc3tie

ඝර්ෂණය PDF
SM https://t.me/DU25RE/984
EM https://t.me/DU25RE/985


Darshana Ukuwela Official dan repost
🔴 eWings වසන්ත උදානයට සමගාමීව පැවැත්වෙන
"MCQ Battle 2025"

ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් තරඟ වදින,උපකාරක පන්තියකින් සිදුකරන දැවැන්තම අධ්‍යාපනික තරඟාවලිය...

2025/2026 ඔබ සූදානම් ද?👀

ආරම්භක දැනුවත් කිරීම සියලුම සිසුන් නරඹන්න..
👀 https://youtu.be/VEFF2ahGBwk


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
🔴 දුන් පොරොන්දු ඉටුකරමින්
මේ පාර "සීතල බණ්ඩාරවෙලට"
🥶

ප්‍රත්‍යාස්ථතාවය
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
බල සමතුලිතතාවය දැනුම පමණක් ප්‍රමාණවත්



🗓️පෙබ.21 සිකුරාදා (භෞතිකව)
පෙ.ව 7.30-ප.ව 1.30
📍ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල



▪️ "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් 'නොමිලේම' ලබාදීම සිදුවේེ.

මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’

බදුල්ල,බණ්ඩාරවෙල,බලංගොඩ වගේම බණ්ඩාරවෙලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න.
එයාලාවත් එක්කරගෙනම එදාට එන්න
👍

🌐https://t.me/DU25RE

🌐https://t.me/DU26T

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
🔴බල සමතුලිතතාවය විශේෂ ගැටලු සාකච්ඡාව

Youtube ඔස්සේ ප.ව 5.00ට සියලුම සිසුන් Live සම්බන්ධ වන්න...

👀 https://youtube.com/live/Yxb2q-iXixw?feature=share


2024 Mission A+ | Darshana Ukuwela - Physics dan repost
"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥

නොදන්නා
නොතේරුණු

අමතකවුණු

Theory
/Revision ලංකාව පුරා හැමෝටම..

🗓️පෙබ.18 අඟහරුවාදා සිට
පෙ.ව 7.00-ප.ව 1.30 දක්වා
▶️ Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ ▶️ බලාපොරොත්තුවන්න

(භෞතික පන්තිය සුපුරුදු පරිදි මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ)

▪️සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666

▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ,
https://t.me/DU25RE

මේ වැඩේ ගැන හැකිතරම් යාළුවන්ටත් Share කරලා දැනුවත් කරන්න🤝

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


Darshana Ukuwela Official dan repost
🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල,රඹුක්කන,මාවනැල්ල අවටින් Photography/Videography කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත.

විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876

20 ta oxirgi post ko‘rsatilgan.