Darshana Ukuwela Official


Kanal geosi va tili: Hindiston, Singalcha
Toifa: Ta’lim


පන්ති සම්බන්ධ සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Singalcha
Statistika
Postlar filtri




📣 eWings බක්මහ උලෙළ 2025 📣


🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී.

අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න.

01. අවුරුදු කුමරා/කුමරිය

02.  හොඳම ඡායාරූපකරණය

03.  Graphic Design

04.  කෙටි චිත්‍රපට නිර්මාණය

05.  හොදම හිනාව

06.  හොඳම ගායනය

07.  හොඳම නර්තනය

08.  හොඳම හඬකැවීම

09.  Creative Video

⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති

🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


🔴 Creative Video

තරග කොන්දේසි(මෙය ඒකල හා සාමූහික එකක් විය හැක තවද මෙය cartoon එකක් Ai නිර්මාණයක්ද විය හැක.)

✅ තිර පිටපත

✅ පැහැදිලි පණිවිඩය(තරඟකරුවන් තෝරා ගන්න Content එක ප්‍රේක්ෂකයාට නිරවුල්ව අවබෝධ කරගත හැකි වීම)

✅නිර්මානාත්මක බව(ප්‍රධානවම සලකා බලයි)

✅ Video quality
Font
Colour combination
Attractiveness
Runs properly
Without Errors
Sound quality
Sound balancing

✅ ඔබගේ වයස අවුරුදු 16-25 අතර විය යුතුයි.

✅ ඔබගේ කෙටි චිත්‍රපටය විනාඩි 03ට නොඅඩු විනාඩි 15ට නොවැඩි විය යුතුය.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0743171683 whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/8yWRe6TezuFXhMgt9

🌟🌟🌟🌟🌟🌟


🔴 හොඳම හඬකැවීම

✅ වයස අවු: 16 - 25 අතර විය යුතුය.

✅ උකුවෙල සර් ගේ පන්තිවලට සහභාගි වන/වූ ඕනෑම අයෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.(ඒකල තරගයකි)

✅ Audio effects භාවිතා කල නොහැක. එසේ භාවිතා කර ඇති කිසිදු නිර්මාණයක් තරගය සඳහා වලංගු නොවේ.

✅ මාර්තු 25 වන දිනට පෙර නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.

✅ අප ලබා දී ඇති වීඩියෝ අතරින් එක් වීඩියෝවක් සඳහා පමණක් ඔබගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.

Video 💘💘
📎 https://drive.google.com/file/d/1na8C5a92L7u-Do2XThXpYAeziSlN4ccM/view?usp=drive_link

Video 💘💘
📎 https://drive.google.com/file/d/1Pto1NJ01xD9yEMMDKYmpoRhui-tJq7Cq/view?usp=drive_link

🚫 මෙම විඩීයෝ දෙකටම පමණක් හඬකැවීම සිදු කරන්න.

🌟🌟🌟🌟🌟🌟


🔴 අවුරුදු කුමරා/කුමරිය

✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි.

✅ තරඟයට සහභාගී වීම සඳහා Darshana Ukuwela ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියක් සඳහා සහභාගී වීම/සහභාගී වී තිබීම අනිවාර්ය වේ.

✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය.

✅ මේ සදහා ඔබගේ Pure කිසිම Filter එකක් නොමැති පැහැදිලි ජායාරූපයක් Upload කළ යුතුයි.

✅ මුහුණ පැහැදිලිව පෙනෙන ලෙස ජායාරූපය අඩංගු විය යුතුයි.

❗️ තවද මෙම ජායාරූප Darshana Ukuwela Facebook ගිණුමෙහි පල කරන අතර ඔබට ලැබෙන Like හෝ Comment ප්‍රමාණය මත ජයග්‍රාහකයන් තීරණය නොවේ.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු,
තරඟකරුවෙක් නම් 0772775811 whatsapp 📱 අංකයට හා තරඟකාරියක් නම් 0762450873 Whatsapp 📱 අංකයට යොමු කරන්න.


🔹 Google Form
📎 https://forms.gle/6zY3jaTAGd5MfHJRA

🌟🌟🌟🌟🌟🌟


🔴 හොඳම නර්තනය

✅ සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ උකුවෙල සර් ගේ කුමන කෝ පන්තියකට සහභාගී වී තිබීම අනිවාර්යය වේ.

✅ ඔබගේ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුය.

✅ මෙය මාර්තු 25 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

✅ ඒකළ නර්තනයක් හෝ සමූහ නර්තනයක් විය හැක.අධ්‍යාපනික කටයුතු වලට බාධාවක් නොවන පරිදි පුහුණුවීම් ආදිය සිදු කල යුතුය.

✅ ඉදිරිපත් කිරීම පැහැදිලිව සිටින පරිදි video එකක් ලෙස මෙයට Upload කළ යුතුයි. එයට Filters වැනි බාහිර දෑ එක් නොකළ යුතුය.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0761613102 whatsapp 📱 අංකයටම යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/8Lrk8m9mekz6ikoM6

🌟🌟🌟🌟🌟🌟


🔴 හොඳම ගායනය

✅ සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ උකුවෙල සර්ගේ කුමන හෝ පන්තියකට සහභාගී වී තිබීම අනිවාර්යය වේ.

✅ ඔබගේ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුය.

✅ මෙය මාර්තු 25 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය .

✅ Audio effects භාවිතා කල නොහැක. එසේ භාවිතා කර ඇති කිසිදු නිර්මාණයක් තරගය සදහා වලංගු නොවේ.
ඉගෙනීම් කටයුතු වලට බාධාවක් නොවන පරිදි මෙය කල යුතුයි.

✅ ඉදිරිපත් කිරීම පැහැදිලිව සිටින පරිදි video එකක් ලෙස මෙයට Upload කළ යුතුයි.

✅ ඔබගේ ඉදිරිපත් කිරීම විනාඩි 3-5ත් අතර විය යුතුයි.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0702661234 whatsapp 📱 අංකයට යොමු කරන්න.


🔹 Google Form
📎 https://forms.gle/1mzq9x7Qsi3EBm8k7

🌟🌟🌟🌟🌟🌟


🔴 හොදම හිනාව


✅ උකුවෙල සර් ගේ පන්තිවලට සහභාගි වන/වූ ඕනෑම අයෙකුට නි‍ර්මාණ ඉදිරිපත් කළ හැකිය.

✅ ඔබගේ වයස අවුරුදු 16-25 අතර විය යුතුයි.

✅ ඔබගේ ඉදිරිපත් කිරීම මිනිත්තු 5 ට නොවැඩි විය යුතුයි. (මිනිත්තු 1 - 5 )

✅ වීඩියෝව සදහා වෙනත් මෘදුකාංග භාවිතා නොකළ යුතුයි.
(Ex÷sound effects)

✅ ඔබගේ ඉදිරිපත් කිරීම තුල අසභ්‍ය වචන/වාක්‍ය භාවිතා නොකළ යුතුයි.

❗️ ඔබගේ ඉදිරිපත් කිරීම සහිත වීඩියෝව මාර්තු 25 දිනට ප්‍රථමයෙන් upload කරන්න.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0773017996 Whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/r2onDhZQzdt5QMsq6

🌟🌟🌟🌟🌟🌟


🔴 කෙටි චිත්‍රපට නිර්මාණය

තරග කොන්දේසි(මෙය ඒකල හා සාමූහික එකක් විය හැක)

✅ තිර පිටපත

✅ පැහැදිලි පණිවිඩය (තරග කරුවන් තෝරා ගන්න Content එක ප්‍රේක්ෂකයාට නිරවුල්ව අවබෝධ කරගත හැකි වීම)

✅ නිර්මාණාත්මක බව (ප්‍රධානවම සලකා බලයි)

✅Video quality
Font
Colour combination
Attractiveness
Run properly Without Errors
Sound quality
Sound balancing

✅ ඔබගේ වයස අවුරුදු 16-25 අතර විය යුතුයි.

✅ ඔබගේ කෙටි චිත්‍රපටය විනාඩි 05ට නොඅඩු විනාඩි 20ට නොවැඩි විය යුතුය.

✅ඔබගේ වීඩියෝව මෙම Google Form එකට Upload කරන්න.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0751238994 whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/cWE2NGgzjqVt3gGW6

🌟🌟🌟🌟🌟🌟


🔴 eWings Graphic Design

✅ ඔබට මෙහිදී කාණ්ඩ තුනක් යටතේ තරඟ කිරීමට අවස්ථාව ලැබේ.ඉන් එකකට හෝ කිපයකට වුවද ඔබට තරඟ කල හැක.

✅ කාණ්ඩ අංක 💘💘

මෙහිදී ඔබ අප ඉදිරිපත් කරන නිර්ණායක වලට Faceboom Post එකක් සැදිය යුතු අතර එයට අදාල නිර්ණායක වනුයේ, සර් අයිසැක් නිව්ටන් නම් විද්වතානන් දිනක් ඇපල් ගසක් පාමුල සිටියි.ඔහුගේ හිසට ඇපල් ගෙඩියක් වැටීම මගින් ඔහු ගුරුත්වාකර්ශ්නය පිළිබදව නව සංකල්පයක් ජනයාට ඉදිරිපත් කිරීමට යයි.ඒ පිළිබදව එම යුගයහි ඔබ සිටියි සිතා එයට අදාලව දැනුවත් කිරීමට සාදන Poster එකක් නිර්මාණයක් කරන්න.

✅කාණ්ඩ අංක 💘💘

Faceboom Post එකක ප්‍රමාණයේ Physics සම්බන්ධ නියමයක් Theory වැනි යමක් අදාලව නිර්මාණාත්මක Meme එකක් නිර්මාණය කරන්න එය ඔබගේම නිර්මාණයක් විය යුතුයි.

✅ කාණ්ඩ අංක 💘💘
Physics සම්බන්ධ චිත්‍ර කතාවක් (එය හාස්‍ය සපිරි එකක්ද සමාජයට පණිවිඩයක් දෙන එකක්ද විය හැක) පරිගණකයෙන් හෝ අතින් ඇදීම මගින් ඉදිරිපත් කරන්න. A4 Size මෙය ඔබගේම නිර්මාණයක් විය යුතුයි.

✅ වයස අවු: 17 - 25 අතර විය යුතුය.

✅ උකුවෙල සර් ගේ පන්තිවලට සහභාගි වන/වූ ඕනෑම අයෙකුට නි‍ර්මාණ ඉදිරිපත් කළ හැකිය.(ඒකල තරඟයකි)

✅ අප ලබා දී ඇති කරුණු වලට අදාලවම පමණක් මෙය විය යුතුයි.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0743171683 Whatsapp 📱 අංකයට යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/sLms3TAtAj4eDZVF9

🌟🌟🌟🌟🌟🌟


🔴 eWings හොඳම ඡායාරූපකරණය ( Lens of eWings )


✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුය.

✅ උකුවෙල සර් ගේ පන්තිවලට සහභාගි වන/වූ ඕනෑම අයෙකුට නි‍ර්මාණ ඉදිරිපත් කළ හැකිය.

✅ සියලුම ඡායාරූප ඔබ විසින් ගන්නා ලද ඒවා විය යුතු අතර සමිපූර්ණ අයිතිය ඔබ සතු විය යුතුයි.

✅ මාර්තු 25 වන දින හෝ ඊට ප්‍රථම ඡායාරූප අප වෙත ලැබීමට සැලැස්විය යුතුයි.

✅ තරඟයේ ජයග්‍රහකයන් තෝරා ගැනීමේ අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුය.

✅ ජායාරූපවල අයිතිය ඔබ සතු නොවේනම් ඔබ තරඟයෙන් ඉවත් කරනු ලබයි.

❗️ මෙම ජායාරූප Darshana Ukuwela Facebook පිටුවෙහි පල කරන අතර එයට ලැබෙන Like හා Comment ප්‍රමාණය ජයග්‍රාහකයන් තීරණය නොවේ.

⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0703169656 Whatsapp 📱 අංකයටම යොමු කරන්න.

🔹 Google Form
📎 https://forms.gle/AWKeSbGTqiJuBs4N6

🌟🌟🌟🌟🌟🌟


📣 eWings බක්මහ උලෙළ 2025 📣

⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති පහත පරිදි වේ.

✔️ වයස අවුරුදු 16-25 අතර වයස් කාණ්ඩයක පවතින තරුණ තරුණියන් සදහා පමණක් තරග සදහා සහභාගී විය හැක.

✔️ සහභාගී විය හැක්කේ උකුවෙල සර්ගේ පන්ති සදහා සහභාගී වූ හෝ සහභාගී වන සිසුන් සදහා පමණි.

✔️ නිර්මාණ භාරගන්නා අවසාන දිනය මාර්තු 25 වේ.

✔️එක් සිසුවෙක්ට තරග කීපයකට වුවද සහභාගී විය හැක.

✔️ ඔබ අප වෙත එවනු ලබන සියලු නිර්මාණ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කරනු ලබයි.

✔️ නමුත් ඒ කිසිවකගේ විනිශ්චයන් එම එක් එක් නිර්මාණය සදහා ලැබෙන Comments,Likes මත තීරණය නොකරන අතර විනිශ්ච මණ්ඩලය මගින් පමණක් තෝරා ගනු ලබයි.
(එලෙස සිදුකරනුයේ සිසුන් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය අවම කර පූර්ණ අවධානය ඉගෙනීමේ කටයුතු වල යෙදවීම සදහා වේ)


‼️ එක් එක් Event එකට අදාල Google Form එකක් එම Event එකට අදාල Post එකේ දක්වා ඇත.

🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
🔴 2026 Recall Rocket
නිව්ටන් නියම Live Day 03

පහත Link එක ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න....

👀 https://www.youtube.com/live/Ghh3wR1Ba3g?si=B0_LDcpuBYtDgTrE


2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
⭐️හැමෝම බලන් ඉඳපු තරු App එක... 😌

ඔයාලා කාලයක් තිස්සේ බලන් හිටපු Star App එක,සීමිත පිරිසක් තෝරගෙන Test Version එකක් අපි Try කලා.දැන්
Updated Version එකේ සම්පූර්ණ වැඩ කටයුතු ටික ඉවරයි...

✔️ මේක 'උකුවෙල සර්ම' හොයාගත්තු ක්‍රමයක්..දැන් Campus වල 1st Class ගත්තු අය පවා Use කරන Method එකක් තමයි මේ 'තරු ක්‍රමය'..ඒකේ Digital Version එකක් විදිහට තමයි මේ ඔයාලට අපි මේ Released කරන්නේ.

🌟App එකෙන් ඔයාලට ලැබෙන්නේ මොනවද?

1) වැඩ කරපු පැය ගණන(Study Hours✨)🕐
2) Subject Balance කරන විදිහ.
👍
3) ඊට අමතරව ඔයාලගේ ඕනම Subject එකක Paper වල ලකුණු Analyze කරන්නත් පුලුවන්.
📈
4) Notes/Papers
📖
5) Special Reminders
🟡
6) 1980-2024 දක්වා වෙනකන් Past Papers කරන්න වගේම Markings
බලාගන්නත් ඉස්සරහට පුලුවන් වෙනවා.

මේ වගේ තව නොකිව්ව Features ගොඩක් තියෙනවා.ඒ සේරම මෙතන දාන්නේ නෑ.Released උනාම ඒ මොනාද කියලා ඔයාලටම දැනගන්න පුලුවන්.😶

✔️A/L වගේම 6-11 දක්වා සෙට් එකට සහ Campus වල ඉන්න අයටත් මේ App එක අපි හදලයි තියෙන්නේ..


මාර්තු 15 වගේ අපි ඔයාලට Star App(Star eWings) Released කරන්න බලාපොරොත්තුව වෙනවා.

ගොඩක් අය ඇහුවා මොකද App එක පරක්කු කියලා..?

මේක ලොකු Process එකක් වගේම කාලය අරන් හැදුවේ ඔයාලට වැඩ ටික පහසු කරගන්න වගේම හොඳ Experince එකක් දෙන්න...


එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න.
(Android,IOS Version දෙකම ලැබෙනවා..)


🌟🌟🌟🌟🌟🌟 | 🌟

2.2k 0 15 12 263

2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
🔴 2026 Recall Rocket
නිව්ටන් නියම Live Day 02

පහත Link එක ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න....

👀 https://www.youtube.com/live/H0HeaM6U-Fw?si=yKyRm2_IHiwdJjEV




2023 O/L Students | සත්කාරය - Darshana Ukuwela dan repost
ඔයාලට දුන්න Wrist Band එකේ ඔයාලා වැඩිපුරම කැමති පාට?
So‘rovnoma
  •   Navy Blue
  •   White
697 ta ovoz






2024 O/L Support Seminars | eWings by Dr Darshana Ukuwela dan repost
🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව.....

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම
නොමිලේ...! ✔️

🗓️ මාර්තු 06 බ්‍රහස්. ( අද සවස )
☄️පළමු දිනය | විද්‍යාව☄️
රාත්‍රී 7.00 සිට....
💙 Zoom Live▶️

අද දින Zoom Live ▶️ එකට සම්බන්ධ වීමට පහත 👇 Link එක භාවිතා කරන්න.

📎 https://us02web.zoom.us/j/89314971713

ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න...

✈️ Telegram Channel -:
https://t.me/DU27T

📞 Whatsapp Channel -:
https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

🌟🌟🌟🌟🌟🌟

20 ta oxirgi post ko‘rsatilgan.